තේරෙන් විදියකට කියපන් බන්.මොනවද යකෝ මේ

බොනි එම් ලගේ ගොඩක් තියෙන්නෙ ඩිස්කො සින්දු. ඕනිම නිදිමත වෙලාවක ඇහුවොත් නිදිමත නැති වෙනවබොනි එම් ඩයල්1ගෙ ඩාන්සින් පාර මයිකල් ජැක්සන්ට වඩා පට්ට බං... ඒ සිංදූ මරු... රස්පුටින්, බාබිලෝන්, මා බේකර් වගේ සිංදු පිස්සු හැදෙනවා.. අපේ පරණ සිංදු සුපිරි..මාර විදියට ෆීල් වෙනවා ඉතින්...
තේරෙන් විදියකට කියපන් බන්.![]()
තේරෙන් විදියකට කියපන් බන්.![]()
@Dr.Amdan රශියාව ලෝකෙ තියන ගෞරවනීයම රටක්... සංගීතය විශ්වීය භාෂාවක් කියන්නේ ඇයි කියල මේව බලද්දි දැනෙනවා...
