යූටියුබ් නිතර අහන බලන සිංදු

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බොනි එම් ඩයල්1ගෙ ඩාන්සින් පාර මයිකල් ජැක්සන්ට වඩා පට්ට බං... ඒ සිංදූ මරු... රස්පුටින්, බාබිලෝන්, මා බේකර් වගේ සිංදු පිස්සු හැදෙනවා.. අපේ පරණ සිංදු සුපිරි..මාර විදියට ෆීල් වෙනවා ඉතින්...
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    බොනි එම් ඩයල්1ගෙ ඩාන්සින් පාර මයිකල් ජැක්සන්ට වඩා පට්ට බං... ඒ සිංදූ මරු... රස්පුටින්, බාබිලෝන්, මා බේකර් වගේ සිංදු පිස්සු හැදෙනවා.. අපේ පරණ සිංදු සුපිරි..මාර විදියට ෆීල් වෙනවා ඉතින්...
    බොනි එම් ලගේ ගොඩක් තියෙන්නෙ ඩිස්කො සින්දු. ඕනිම නිදිමත වෙලාවක ඇහුවොත් නිදිමත නැති වෙනව
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තේරෙන් විදියකට කියපන් බන්. :P

    එලාම් එකටද දාලා තියෙන්නේ .

    ඉස්සර එලාම් එකට දාලා තිබුණේ මාක් ඇන්තනීගේ සින්දු..ලතින්ද මන්දා භාෂාව ..මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.