යූටියුබ් ස්පොන්සර්ස්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මචන් දැන් මේ කැමරා එල්කේ එකෙන් ගොඩාක් ‍යූටියූබර්ස් ලට ස්පොන්සර් කරා නේද මන් දැක්කා එකෙක් ට ලක්ශ 10 ක බඩු දීලා කියලා ඒ වගේ ලොකු ප්‍රයිස් බඩු ගොඩක් අයට දුන්නා එහෙම දෙන එක හොදයි ඒ අයට බිල්ඩප් වෙන්න

    මට තියන ප්‍රශ්නේ මචන් ඒක ලාබයිද ඒ කියනේ එහෙම දෙන්න තරන් පුලුවන්ද බන් ? ලක්ශ 10 ක් ?? පට්ට වැඩක් මොනව උනත්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    Sony, DJI hamoma marketing walata products free denawa.. cameralk ewa unge wiyadamin dunna wage deela free adverting kara gannawa..
    english popular youtube channel ekak thiyanawa nam owa balen gedatta ewannne..
    samahara company review karanawata sallith denawa..
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    CameraLK අනුශ්ක විමල්ගෙ ගොලයා ගිහින් හමුදාපතිට DJI දෙකක් දුන්න දැන් හමුදාපති DJI වලින් ඩ්‍රොන් රෙජිමන්ට් එකක් හැදුවා ඔන්න මචන් බිස්නස්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,019
    12,105
    113
    CameraLK අනුශ්ක විමල්ගෙ ගොලයා ගිහින් හමුදාපතිට DJI දෙකක් දුන්න දැන් හමුදාපති DJI වලින් ඩ්‍රොන් රෙජිමන්ට් එකක් හැදුවා ඔන්න මචන් බිස්නස්
    uta mahindage loku connection
    camera wikunanawa kiyanne podi thumbi kada wala unuth karana business ekak.. chanda walata koti ganan wiyadam karanna puluwan deyak nemei..
    mahindata ewage ekek lang karan indala wadak naha.. wena mokak hari api nodanna deyak piti passe athi..
     
    Last edited:

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    Sony, DJI hamoma marketing walata products free denawa.. cameralk ewa unge wiyadamin dunna wage deela free adverting kara gannawa..
    english popular youtube channel ekak thiyanawa nam owa balen gedatta ewannne..
    samahara company review karanawata sallith denawa..
    හම්මට ඒකයි සීන් එක නේද තෑන්ක්ස් මචන්
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,777
    113
    uta mahindage loku connection
    camera wikunanawa kiyanne podi thumbi kada wala unuth karana business ekak.. chanda walata koti ganan wiyadam karanna puluwan deyak nemei..
    mahindata ewage ekek lang karan indala wadak naha.. wena mokak hari api nodanna deyak piti passe athi..
    Ow ethana sagawuna rhas bohomayak atha 😌
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    නිකන්ම දෙන්නේ ඊට වඩා ලාබයක් තියන නිසා
    බිස්නස් කරන උන් කපට්යි
    එහම නැතුව බිස්නස් කරන්න බැහැ
    ඒ දුන්න චැනල් වල තාමත් වීඩියෝ මුලදී camera.lk ඇඩ් එකක් යනවා
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    Man YouTube patan gatta dawaswala Anushkaya EOS R ekak review karanna dennam kiwwa. Man Colombo nemei nisa giye na. (umai fb msg kare)