මචන් දැන් මේ කැමරා එල්කේ එකෙන් ගොඩාක් යූටියූබර්ස් ලට ස්පොන්සර් කරා නේද මන් දැක්කා එකෙක් ට ලක්ශ 10 ක බඩු දීලා කියලා ඒ වගේ ලොකු ප්රයිස් බඩු ගොඩක් අයට දුන්නා එහෙම දෙන එක හොදයි ඒ අයට බිල්ඩප් වෙන්න
මට තියන ප්රශ්නේ මචන් ඒක ලාබයිද ඒ කියනේ එහෙම දෙන්න තරන් පුලුවන්ද බන් ? ලක්ශ 10 ක් ?? පට්ට වැඩක් මොනව උනත්
මට තියන ප්රශ්නේ මචන් ඒක ලාබයිද ඒ කියනේ එහෙම දෙන්න තරන් පුලුවන්ද බන් ? ලක්ශ 10 ක් ?? පට්ට වැඩක් මොනව උනත්