යූටියුබ්_වෙනුවට_මොකද්ද

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    යූටියුබ්_වෙනුවට_මොකද්ද

    අපේ වීඩියෝ එකක් යූටියුබ් නැතුව වෙන මොකේද දාල එම්බෙඩ් කරන්න පුළුවන්? මට ඕන පුද්ගලිකව සයිට් එකක විතරක් පෙන්නන්න පුළුවන් විදිහක්. ලොකු හොස්ටිං ස්පේස් එකක් ගන්නත් බෑ. මොනවද තියන විසඳුම් එහෙම?:nerd:
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    ehema karaama website ekata ena aluthma ayata (owner ge list eke nathi ayata) penneth naa neda?

    option 3k thiye.
    public,
    unlisted - link eka thiyena ayata witharak balanna(embed walata),

    private - authorized ayata witharak.
     
    Last edited:

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    අපේ වීඩියෝ එකක් යූටියුබ් නැතුව වෙන මොකේද දාල එම්බෙඩ් කරන්න පුළුවන්? මට ඕන පුද්ගලිකව සයිට් එකක විතරක් පෙන්නන්න පුළුවන් විදිහක්. ලොකු හොස්ටිං ස්පේස් එකක් ගන්නත් බෑ. මොනවද තියන විසඳුම් එහෙම?:nerd:

    වීමියෝ වල පුලුවන් (පෙයිඩ් ප්ලෑන්) . ඔයාට පුලුවන් ඔයාගෙ සයිට් එකේ URL එක දීල ඒකෙ විතරක් එම්බෙඩ් කරන්න සෙටින්ග්ස් හදන්න.
     
    • Like
    Reactions: Mawathagama