වැඩි දවසක් කන්න වෙන්නේ නෑ මෙහෙම :(
thomian Well-known member May 20, 2011 12,596 17,790 113 Dec 22, 2021 #1 වැඩි දවසක් කන්න වෙන්නේ නෑ මෙහෙම Reactions: luckgrlS, TCB Rox, Arumbaya De Almeida and 12 others
saturn Well-known member Mar 21, 2015 5,351 9,127 113 Around the world Dec 22, 2021 #2 නොමිළේ පොහොර දෙන්න ආව කයිවාරු විරුවා කෝ........?මළා ද Reactions: NRTG, Rankira, hodakolla and 4 others
Sri_Sampath Well-known member Jan 26, 2010 14,741 12,768 113 Dec 22, 2021 #3 ආන්ඩුවට වට්ටන්න කරන කුමන්ත්‍රණය ඔව්වා Reactions: Arumbaya De Almeida, LoKiFerguson, hasithayad and 1 other person
Voltage Well-known member Feb 6, 2012 21,741 1 15,141 113 Dec 22, 2021 #4 ඕවා ජෙප්පන් ගේ වැඩ Reactions: Rankira and topkollek
Sri_Sampath Well-known member Jan 26, 2010 14,741 12,768 113 Dec 22, 2021 #5 ආහාර අර්බුදයකට රට පත් වුවහොත් ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සදහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඒ මහතා සදහන් කරයි. මේ ජෙප්පො හැමතැනම ...... Reactions: Rankira, Jack_Sparrow, hasithayad and 1 other person
ආහාර අර්බුදයකට රට පත් වුවහොත් ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සදහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඒ මහතා සදහන් කරයි. මේ ජෙප්පො හැමතැනම ......
H hitter Well-known member Dec 4, 2016 4,384 6,513 113 Dec 22, 2021 #7 යූරියා කිලෝ එකක් රුපියල් 80ක් වගෙ වෙන්නෙ අලිබබා එකේ බලපං කෝ. ගූ පොහොර වලට සල්ලි දුන්න වෙලෙ ඔවා ගෙනාව නම් මොකද වෙන්නෙ. Reactions: Rankira
යූරියා කිලෝ එකක් රුපියල් 80ක් වගෙ වෙන්නෙ අලිබබා එකේ බලපං කෝ. ගූ පොහොර වලට සල්ලි දුන්න වෙලෙ ඔවා ගෙනාව නම් මොකද වෙන්නෙ.
Maui_15 Well-known member Jan 13, 2018 5,223 9,122 113 Dec 22, 2021 #8 ගෝඨා එක්ක ලේසි වෙන්නේ නෑ..(ජීවත් වෙන්න) Reactions: gnilukshi, sakuntha1996, nooby and 6 others
ruchira55 Well-known member Mar 23, 2012 39,964 40,830 113 Dec 22, 2021 #9 Reactions: Hasitha22 and Rankira
manjulabw Well-known member Aug 23, 2007 17,467 15,592 113 Land of the Gods 🕎 Dec 22, 2021 #10 වෙසිගේ පුතා හැම එකම පාලන මිල අයින් කරකර මාරු වෙනවා. නෙදකින් වෙච්ච් විනාසනයක් Reactions: Arumbaya De Almeida, Rankira, hasithayad and 1 other person
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,224 113 Dec 22, 2021 #11 Okkoma naggala aran thiyenne rajapaksa family eka neda. hodai hodai Reactions: sakuntha1996 and Rankira
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 22, 2021 #13 Reactions: Hasitha22
LoKiFerguson Well-known member Sep 6, 2021 946 2,234 113 Colombo Dec 22, 2021 #14 Reactions: TCB Rox, Arumbaya De Almeida and NRTG
Sri_Sampath Well-known member Jan 26, 2010 14,741 12,768 113 Dec 22, 2021 #15 කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රයක් ගෙන ආ විට එවකට විපක්ෂ උසුලු විසිලු කළද දැන් එහි අවශ්‍යතාවය තේරුම් යන බවද ඔහු තවදුරටත් කියා සිටියේය Reactions: Arumbaya De Almeida
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රයක් ගෙන ආ විට එවකට විපක්ෂ උසුලු විසිලු කළද දැන් එහි අවශ්‍යතාවය තේරුම් යන බවද ඔහු තවදුරටත් කියා සිටියේය
NRTG Well-known member Oct 19, 2019 41,066 198,506 113 Colombo, Sri Lanka Dec 22, 2021 #16 BUMP Reactions: TCB Rox, Arumbaya De Almeida and kinkon
kinkon Well-known member Aug 5, 2007 115,956 2 116,056 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 22, 2021 #17 Bump Reactions: NRTG
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,677 113 Dec 23, 2021 #18 nomile denawa kiuwe kawuda???? sirisenada???
sakuntha1996 Well-known member Jan 13, 2017 11,383 21,301 113 Dec 23, 2021 #19 saturn said: නොමිළේ පොහොර දෙන්න ආව කයිවාරු විරුවා කෝ........?මළා Click to expand... මහින්දානන්ද කිව්වෙ ,පෝර නොමිලේ දෙනවා කිව්වට මොන පෝරද කියල කිව්වෙ නැහැලුනෙ. අපි තමයි වැරද්ද කලේ.
saturn said: නොමිළේ පොහොර දෙන්න ආව කයිවාරු විරුවා කෝ........?මළා Click to expand... මහින්දානන්ද කිව්වෙ ,පෝර නොමිලේ දෙනවා කිව්වට මොන පෝරද කියල කිව්වෙ නැහැලුනෙ. අපි තමයි වැරද්ද කලේ.