යූරියා මිටියක් තිස්දාහයි

thomian

Well-known member
  • May 20, 2011
    12,596
    17,788
    113
    1640160458682.png


    වැඩි දවසක් කන්න වෙන්නේ නෑ මෙහෙම :(
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ආහාර අර්බුදයකට රට පත් වුවහොත් ආහාර අත්‍යවශ්‍යම කාණ්ඩ වන ගැබිනියන්, මව්වරුන්, දරුවන්, රෝගීන් සදහා ප්‍රමුඛතාව ලබා දී තරුණයින් වැනි කාණ්ඩ ආහාර අවම කිරීමේ වැඩපිලිවෙලකට යොමු වෙමින් කැප කිරීමක් කල යුතු බවත් ඒ මහතා සදහන් කරයි.



    මේ ජෙප්පො හැමතැනම ......:angry:
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    යූරියා කිලෝ එකක් රුපියල් 80ක් වගෙ වෙන්නෙ අලිබබා එකේ බලපං කෝ. ගූ පොහොර වලට සල්ලි දුන්න වෙලෙ ඔවා ගෙනාව නම් මොකද වෙන්නෙ.
     
    • Like
    Reactions: Rankira

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රයක් ගෙන ආ විට එවකට විපක්ෂ උසුලු විසිලු කළද දැන් එහි අවශ්‍යතාවය තේරුම් යන බවද ඔහු තවදුරටත් කියා සිටියේය
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    නොමිළේ පොහොර දෙන්න ආව කයිවාරු විරුවා කෝ........?මළා
    මහින්දානන්ද කිව්වෙ ,පෝර නොමිලේ දෙනවා කිව්වට මොන පෝරද කියල කිව්වෙ නැහැලුනෙ.

    අපි තමයි වැරද්ද කලේ.