යූසර් අකවුන්ට් වලට තහංචි පැනවීම....
මචන්ලා මේකයි සීන් එක.... මගේ PC එකේ User account දෙකක් තියෙනවා. මට ඕනේ අනිත් User account එකේ Features අඩු කරන්න. ඒ account එක Limited account එකක් උනත් මට මේ ටිකත් ඒකට කරගන්න ඕනේ....
1- Control panel එක නැත්තටම නැති කරලා දාන්න.
2- Run window එක Disable කරගන්න.
3 - සමහර programs open කරගන්න බැරි විදියට Restrict කරන්න.
4 - ඕනෑම Softwares එකක් install කරන්න බැරි විදියට limit කරන්න. ( Limited account එකෙන් Softwares install කරන්න බැරි උනත් ගොඩක් ඒවා install කරන්න පුළුවන්.
)
මන් මේ ටික කරගන්න විදිය google එකේ එපවෙන්න හෙව්වා. බට් තාම හරි පිලියමක් හම්බුනේ නෑ....
ඕක කරගන්න විදිය කවුරු හරි දන්නවනම් HELP එකක් කොරන්ඩෝ...
නැත්තන් BUMP පාරක් වත් දාගෙන යන්ඩ....!!!
ජය වේවා.....

මචන්ලා මේකයි සීන් එක.... මගේ PC එකේ User account දෙකක් තියෙනවා. මට ඕනේ අනිත් User account එකේ Features අඩු කරන්න. ඒ account එක Limited account එකක් උනත් මට මේ ටිකත් ඒකට කරගන්න ඕනේ....
1- Control panel එක නැත්තටම නැති කරලා දාන්න.
2- Run window එක Disable කරගන්න.
3 - සමහර programs open කරගන්න බැරි විදියට Restrict කරන්න.
4 - ඕනෑම Softwares එකක් install කරන්න බැරි විදියට limit කරන්න. ( Limited account එකෙන් Softwares install කරන්න බැරි උනත් ගොඩක් ඒවා install කරන්න පුළුවන්.
)මන් මේ ටික කරගන්න විදිය google එකේ එපවෙන්න හෙව්වා. බට් තාම හරි පිලියමක් හම්බුනේ නෑ....