යූ ටියුබ් කරලා කාර් එකක් බස්සන්න බෑ කියලද කියන්නේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    8,042
    7,562
    113
    🤍
    zpx95Bc.png


    මේක වෙන චැනල් එකක් ,,,

    මේක බලන්නේ ලන්කාවේ අය විතරයි

    මටත් පුදුමයි යකෝ CPM , RPM එහෙම ටිකක් හිතුවට වඩා වැඩී

    තමන් කරන නීච් එක තමයි සීන් එක වෙන්නේ...

    අපි පිටරට සුද්දෝ රීච් කරගන්න ටිකක් අමාරුයි
    තමඉ

    මේ අඩුකුලේ රටේ ඉපදිච්ච නිසා මූලැයමය පැත්තෙන් පාඩුයි ඒ උනාට

    උබේම වීඩියෝ හදපන්

    කෑලි උස්ස උස්ස දාන් නැතුව

    මගේ වීඩියෝ එකක් එක පාරක් පකිස්තාන් ඩයල් එකක් උස්සලා දාලා තිබ්බා ගෙඩිය පිටින් කැරියට යූටියුබ් එපාවෙන්නම ස්ට්‍රයික් එකක් ගැහුවා....

    මගේ නිච් එක කොපි කරාට ඉට්ස් ඕකේ,, හැබැයි මන් මහන්සි වෙලා හදන වීඩියෝ එකම දැම්මොත් නම් පුක බෝර් කරනවා.

    ඒ හින්දා ආසාවක් තියනවනම් ලන්කාවට හරි කන්ටෙන්ට් හදලා ගේමක් ගහපන් සුද්දා....
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,699
    2,598
    113
    මගෙ චැනල් එකක් තියෙනවා sub 4.9k, views 1.2M එකෙන් පටන් ගන්න පුළුවන් වෙයිද?. අලුත් එකක් හදන්න ඕනද
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    8,042
    7,562
    113
    🤍
    Umba use karana Camera, Software tools gana poddak dapanko
    Camera - Go Pro 8
    Audio - Zoom h6
    Video Editing - Davinci Resolve
    Audio Editing - Izotope RX10


    මටත් idea එකක් තියනව sound මුකුත් නැති views හොදට එන.
    දවසට videos 2ක් වත් දාගන්න පුලුවන් අමාරුවක් නැතුව.
    කරල බලන්න ඕනේ.
    Isslla video 10k withr hadagena inna nattn .. ada ekak dammot heta danna ekak nathi wenawa
    මගෙ චැනල් එකක් තියෙනවා sub 4.9k, views 1.2M එකෙන් පටන් ගන්න පුළුවන් වෙයිද?. අලුත් එකක් හදන්න ඕනද
    Thiyana eke dala tiyna type ekema video hdanawanm ekema patanganna
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,176
    5,619
    113
    මටත් idea එකක් තියනව sound මුකුත් නැති views හොදට එන.
    දවසට videos 2ක් වත් දාගන්න පුලුවන් අමාරුවක් නැතුව.
    කරල බලන්න ඕනේ.
    හිත හිත ඉන්නේ නැතුව පටන් ගනින් :love:

     
    • Like
    Reactions: dilann