යූ ටියුබ් කරලා කාර් එකක් බස්සන්න බෑ කියලද කියන්නේ

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    දැන් Channel Verification SMS එක ලංකාවේ නම්බර් වලට එන්නේ නැහැ නේද (GMail Verification SMS එනව)
    මේකට විසඳුමක් නැත්ද?
    lagadi aluth channel hadue nam naa e nisa wadi meter ekak na

    oke wena options athi number verification walata amathawara

    RPM kohomda yanne mitto
    0.46
    ------ Post added on Jul 1, 2024 at 10:24 PM
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,362
    113
    Camera - Go Pro 8
    Audio - Zoom h6
    Video Editing - Davinci Resolve
    Audio Editing - Izotope RX10



    Isslla video 10k withr hadagena inna nattn .. ada ekak dammot heta danna ekak nathi wenawa

    Thiyana eke dala tiyna type ekema video hdanawanm ekema patanganna
    Tnx machan. Ela kolllek. Umbata jaya
     
    • Love
    Reactions: Psiko

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    ලංකාවේ ක්‍රීම් විකුණලත් රේන්ජ් රෝවර් ගන්න ඵකේ ඕවා මොනාද
     
    • Haha
    Reactions: Psiko and sami_boy

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    zpx95Bc.png


    මේක වෙන චැනල් එකක් ,,,

    මේක බලන්නේ ලන්කාවේ අය විතරයි

    මටත් පුදුමයි යකෝ CPM , RPM එහෙම ටිකක් හිතුවට වඩා වැඩී

    තමන් කරන නීච් එක තමයි සීන් එක වෙන්නේ...

    අපි පිටරට සුද්දෝ රීච් කරගන්න ටිකක් අමාරුයි
    තමඉ

    මේ අඩුකුලේ රටේ ඉපදිච්ච නිසා මූලැයමය පැත්තෙන් පාඩුයි ඒ උනාට

    උබේම වීඩියෝ හදපන්

    කෑලි උස්ස උස්ස දාන් නැතුව

    මගේ වීඩියෝ එකක් එක පාරක් පකිස්තාන් ඩයල් එකක් උස්සලා දාලා තිබ්බා ගෙඩිය පිටින් කැරියට යූටියුබ් එපාවෙන්නම ස්ට්‍රයික් එකක් ගැහුවා....

    මගේ නිච් එක කොපි කරාට ඉට්ස් ඕකේ,, හැබැයි මන් මහන්සි වෙලා හදන වීඩියෝ එකම දැම්මොත් නම් පුක බෝර් කරනවා.

    ඒ හින්දා ආසාවක් තියනවනම් ලන්කාවට හරි කන්ටෙන්ට් හදලා ගේමක් ගහපන් සුද්දා....



    Short විතරක් දැම්මොත් ගේමක් ගහගන්න බැරිද මචන් ?
    විව්ස් එන්න Long විඩියෝත් දාන්නම ඕනෙද?
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    Short විතරක් දැම්මොත් ගේමක් ගහගන්න බැරිද මචන් ?
    විව්ස් එන්න Long විඩියෝත් දාන්නම ඕනෙද?
    Short walata gewanawa aduilu suddah
     
    • Like
    Reactions: ACHIK

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,578
    1,650
    113
    Camera - Go Pro 8
    Audio - Zoom h6
    Video Editing - Davinci Resolve
    Audio Editing - Izotope RX10



    Isslla video 10k withr hadagena inna nattn .. ada ekak dammot heta danna ekak nathi wenawa

    Thiyana eke dala tiyna type ekema video hdanawanm ekema patanganna
    Adobe ekata wada meka hondai da bn?