යූ ටියුබ් කරලා කාර් එකක් බස්සන්න බෑ කියලද කියන්නේ

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    මගේ වීඩියෝ එකක් එක පාරක් පකිස්තාන් ඩයල් එකක් උස්සලා දාලා තිබ්බා

    kohomada mchn ehema anith un ussala kiyala hoya ganne
     
    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Isslla video 10k withr hadagena inna nattn .. ada ekak dammot heta danna ekak nathi wenawa
    මෙන්න මේ සීන් එක සිරා,

    අපේ එකෙක්ට කුකින් ශොර්ට් චැනල් එකක් කරන්න හදල දුන්නා,
    මම කිවේ Videos 30 ක් වත් කරලා චැනල් එක පටන් ගන්න කියලා. මොකද Continue කර කියල sure එකක් තිබ්බෙම නැහැ.

    දැන් වැඩේ තියෙන්නේ මුල් විඩියො 15 ක් විතරම යුස් කරන්න බැහැ. අලුත් එවත් එක්ක බලද්දි. විඩියෝ Quality (lightning, editing) අනිතිමයි මුල් ටිකේ.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,905
    113
    🤍
    mamath haduwa. 20sub. 100hrs. 1-2 weeks danata.
    Niche eka mokakda
    gaming rpm kiyak wage yaida? SL audience?
    Bump

    Balanna mokek hri thamange earnings pennapu dial ekak athi youtube ekema
    මගේ වීඩියෝ එකක් එක පාරක් පකිස්තාන් ඩයල් එකක් උස්සලා දාලා තිබ්බා

    kohomada mchn ehema anith un ussala kiyala hoya ganne
    Youtube eken auto pennanawa Dashboard eke

    මෙන්න මේ සීන් එක සිරා,

    අපේ එකෙක්ට කුකින් ශොර්ට් චැනල් එකක් කරන්න හදල දුන්නා,
    මම කිවේ Videos 30 ක් වත් කරලා චැනල් එක පටන් ගන්න කියලා. මොකද Continue කර කියල sure එකක් තිබ්බෙම නැහැ.

    දැන් වැඩේ තියෙන්නේ මුල් විඩියො 15 ක් විතරම යුස් කරන්න බැහැ. අලුත් එවත් එක්ක බලද්දි. විඩියෝ Quality (lightning, editing) අනිතිමයි මුල් ටිකේ.
    Eka mageth ehemai mulinm hadena videos aul . Passe upload krnna krnna okkoma wenas wenawa

    Eka aualk na hebai 15 withara dmmt psse growth ekak nattn ai natte kiyala hoygena wenas krl attention eka ganna one kohoma hri
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    Niche eka mokakda

    Bump

    Balanna mokek hri thamange earnings pennapu dial ekak athi youtube ekema

    Youtube eken auto pennanawa Dashboard eke

    Eka mageth ehemai mulinm hadena videos aul . Passe upload krnna krnna okkoma wenas wenawa

    Eka aualk na hebai 15 withara dmmt psse growth ekak nattn ai natte kiyala hoygena wenas krl attention eka ganna one kohoma hri
    Channel eke monetization ON unata passe apita balanna puluwan copyright gahana ewwata

    Thank You mchnala 🙏 🙏 🙏 :love:
     
    • Like
    Reactions: Psiko

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    මෙතැන ගොඩක් අය කියලා තිබ්බා ඩොලර් 100 ක් හම්බ කරලා කාර් එකක් ගන්න බැහැ කියලා ඒක 100% ක් ඇත්ත
    ඒත් මේ ඩොලර් 100 මාසෙන් මාසෙට වැඩි වෙනවා විවුස් එන විදිය අනුව. එතකොට ඩොලර් 100 ය ඩොලර් 10000 ක් වෙන්නත් පුළුවන්
     
    Hithumathe Jeevithe

    Well-known member
  • Sep 3, 2018
    274
    432
    63
    දැන් Channel Verification SMS එක ලංකාවේ නම්බර් වලට එන්නේ නැහැ නේද (GMail Verification SMS එනව)
    මේකට විසඳුමක් නැත්ද?