යූ ටියුබ්(YouTube) එකෙන් සල්ලි හොයන්න කලින් ඒ ගැන &#

rusandun

Member
Feb 23, 2019
9
1
0
Matara
යූ ටියුබ්(YouTube) එකෙන් සල්ලි හොයන්න කලින් ඒ ගැන &a

:D මම සඳුන්, රුසඳුන් කියල සයිට් එකක් මම Launched කරා දවස් කිහිපයකට කලින්...දැනටනම් ලොකු content එකක් නැහැ....එත් ලගදීම ගොඩක් දේවල් share කරගන්න මම බලාපොරොත්තු වෙනවා....පලවෙනි පොස්ට් එක youtube එක ගැන දැම්මා.....කියවලා හොද, නරක, අඩුපාඩු ඔක්කොම කියන්න...හොදනම් තවත් කෙනෙකුට බලන්න share කරන්න....:D

අන්තර්ජාලය පරිශීලනය(Use) කරන ඔබ කිසිදු වයස් භේදයකින් සියලුම දෙනා මෙම වචනය එක් වරක් හෝ අසා ඇති බවට කිසිදු සැකයක් නොමැත. කිමද, යූ ටියුබ් අන්තර්ජාලයේ එක් ප්‍රධාන කොටසක් බවට නව තාක්ෂණයත් (Technology) සමග බද්ධ(Bond) වී ඇති නිසාවෙනි. යූ ටියුබ්(YouTube) පරිශීලනය කරන ඔබ එහි නීති රීති(Policy), එයින් ඇති ප්‍රතිලාභ(Benefits) හා නිවැරදි පරිශීලකයකු(User) වන්නේ කෙසේද යන්න ඔබ දත යුතු සියල්ල මෙහි අන්තර්ගත(Include) වේ.

යූ ටියුබ්(YouTube) ගැන හරියටම දැනගමු. <<<මෙතනින් කියවන්න>>>

සයිට් එකේ Home Page එකට මෙතනින් යන්න.

Online Money Making සහ SEO වගේ මාතෘකා ඉදිරියේදී කථා කිරීමට නියමිතයි.

Facebook
Youtube
 
Last edited:

rusandun

Member
Feb 23, 2019
9
1
0
Matara
බොහොමත්ම ස්තුතියි. ලොකු research එකකින් පස්සේ තමයි මේක පොස්ට් කරේ...අඩුපාඩු තියෙනවනම් කියන්න...
Really Appreciate Bros. thanks:D:D
 
Last edited:

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    කැප්චා මගුලක් දෙන්න ඕනනේ බන් ලින්ක් එකට යන්න
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,396
    41,435
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    :D මම සඳුන්, රුසඳුන් කියල සයිට් එකක් මම Launched කරා දවස් කිහිපයකට කලින්...දැනටනම් ලොකු content එකක් නැහැ....එත් ලගදීම ගොඩක් දේවල් share කරගන්න මම බලාපොරොත්තු වෙනවා....පලවෙනි පොස්ට් එක youtube එක ගැන දැම්මා.....කියවලා හොද, නරක, අඩුපාඩු ඔක්කොම කියන්න...හොදනම් තවත් කෙනෙකුට බලන්න share කරන්න....:D

    අන්තර්ජාලය පරිශීලනය(Use) කරන ඔබ කිසිදු වයස් භේදයකින් සියලුම දෙනා මෙම වචනය එක් වරක් හෝ අසා ඇති බවට කිසිදු සැකයක් නොමැත. කිමද, යූ ටියුබ් අන්තර්ජාලයේ එක් ප්‍රධාන කොටසක් බවට නව තාක්ෂණයත් (Technology) සමග බද්ධ(Bond) වී ඇති නිසාවෙනි. යූ ටියුබ්(YouTube) පරිශීලනය කරන ඔබ එහි නීති රීති(Policy), එයින් ඇති ප්‍රතිලාභ(Benefits) හා නිවැරදි පරිශීලකයකු(User) වන්නේ කෙසේද යන්න ඔබ දත යුතු සියල්ල මෙහි අන්තර්ගත(Include) වේ.

    යූ ටියුබ්(YouTube) ගැන හරියටම දැනගමු. <<<මෙතනින් කියවන්න>>>

    සයිට් එකේ Home Page එකට මෙතනින් යන්න.

    Online Money Making සහ SEO වගේ මාතෘකා ඉදිරියේදී කථා කිරීමට නියමිතයි.

    Facebook
    Youtube
    Lankawe views walata almost zero earnings pons-
    I probably make more than ChanuxPons because my videos have international appeal :P
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Lankawe views walata almost zero earnings pons-
    I probably make more than ChanuxPons because my videos have international appeal :P
    Agree, i sold my sinhala channel and started a international channel.:D
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Agree, i sold my sinhala channel and started a international channel.:D

    හූ බෝට් ඉට් සර් :frown:
    වයි ඩිඩ්න්ට් යූ ටෙල් මී ඉට් බිෆෝ :angry: