යූ ටියුබ්(YouTube) එකෙන් සල්ලි හොයන්න කලින් ඒ ගැන &a
මම සඳුන්, රුසඳුන් කියල සයිට් එකක් මම Launched කරා දවස් කිහිපයකට කලින්...දැනටනම් ලොකු content එකක් නැහැ....එත් ලගදීම ගොඩක් දේවල් share කරගන්න මම බලාපොරොත්තු වෙනවා....පලවෙනි පොස්ට් එක youtube එක ගැන දැම්මා.....කියවලා හොද, නරක, අඩුපාඩු ඔක්කොම කියන්න...හොදනම් තවත් කෙනෙකුට බලන්න share කරන්න....
අන්තර්ජාලය පරිශීලනය(Use) කරන ඔබ කිසිදු වයස් භේදයකින් සියලුම දෙනා මෙම වචනය එක් වරක් හෝ අසා ඇති බවට කිසිදු සැකයක් නොමැත. කිමද, යූ ටියුබ් අන්තර්ජාලයේ එක් ප්රධාන කොටසක් බවට නව තාක්ෂණයත් (Technology) සමග බද්ධ(Bond) වී ඇති නිසාවෙනි. යූ ටියුබ්(YouTube) පරිශීලනය කරන ඔබ එහි නීති රීති(Policy), එයින් ඇති ප්රතිලාභ(Benefits) හා නිවැරදි පරිශීලකයකු(User) වන්නේ කෙසේද යන්න ඔබ දත යුතු සියල්ල මෙහි අන්තර්ගත(Include) වේ.
යූ ටියුබ්(YouTube) ගැන හරියටම දැනගමු. <<<මෙතනින් කියවන්න>>>
සයිට් එකේ Home Page එකට මෙතනින් යන්න.
Online Money Making සහ SEO වගේ මාතෘකා ඉදිරියේදී කථා කිරීමට නියමිතයි.
Facebook
Youtube

Last edited: