යූ.බී. වන්නිනායක

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
යූ.බී. වන්නිනායක

මචන් ඔයාලා අහලා තියෙනවද මේ පුද්ගලයා ගැන..මම නම් අහලා තියෙන විදිහට දැන් දේශපාලනය කරන අය මෙයාලට ලගින් වත් තියන්න බැරිලු..මාරම වැදගත් විදිහට වැඩ කරපු අයගෙන් කෙනෙක්ලු මෙම පුද්ගලයාත්..මගේ යාලුවෙක් අතීත ලංකාවේ ශේෂ්ඨ දේශපාලකයන් ගැන ලිපියක් ලියනවා..මට දන්න අය පොඩ්ඩක් විස්තර දෙන්න.කෝ..ස්තූතියි..

https://www.facebook.com/pages/UBWanninayake/170182883052760
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    UBWanninayaka.jpg


    මා ලඟ මෙතුමා ගැන තොරතුරු නැ,නමුත් මාත් අසා ඇති පරදි මෙතුමා අවංක ශ්‍රෙෂට පුද්ගලයෙක්



     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ඔව් මමත් අහලා තියෙන විදිහට එහෙමයි..1965 විතර තමයි..අපි නෑනේ ඒ කාලේ..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඔව් මමත් අහලා තියෙන විදිහට එහෙමයි

    එක මෙතුමා ගෙ මුනෙන්ම පෙනවා නෙ,දැන් අයලගෙ මුනුවල්වලින් බෙරෙන්නෙම කපටිකම නෙ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මමත් අහලා තියෙනවා කොච්චියෙ පාර්ලිමෙන්තු ගිය ආව සමානය විදියට ජිවත් උනු හොද මිනිසෙක්
     

    aki4elakiri

    Junior member
  • Nov 17, 2010
    94
    8
    8
    im from Maliyadeva college...he contributed a lot to our schools development..he was a principl..not sure abt it..il find n tel if u want