යෙහාලි සංගක්කාර මෑණියෝ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    මේ ආගමික මූව්මන්ට් වල වැඩ තාක්ෂණය නිසා යුටියුබ් සෝෂල් මීඩිය වල පෙන්නුවට පෞද්ගලික අවකාශයක වෙන ඒව විදිහට තමයි ගන්න වෙන්නෙ. මහජන අවකාශයකට ඇතුල් උනාය කියල සැලකෙන සීමාවක් තියෙනවනෙ ඒකෙන් එපිට එයාලගෙ වැඩ වලට මැදිහත් වෙන්නෙ කොහොමද. අනුරාධපුරේ පිච්ච මල් පූජාව මැද්දට ගිහින් උන්ට ගහල එළෙව්වා වගේ කුජීත වැඩක් ඒක.

    ගොඩක් අය කියනව ක්‍රිකට් වලට මේ නිකායන් වල බලපෑමක් තියෙනව කියල. මම දන්නෙ නෑ ඇත්ත නැත්ත. ඇත්ත කියල උපකල්පනය කලොත් ඒක මහජන අවකාශයකට ඇතුල් වීමක් විදිහට ගන්න පුලුවන්. හැබැයි ඉස්සර ටීම් එක එයාපෝට් එකෙන් යද්දි ටීවී කැමරා ඉස්සරහ පිරිත් කියල නූල් බැඳපු ඒව ගැන අපිට කිසි අවුලක් නොදැනුන බවත් මතකයි. මේව මතක් කරන්නෙ මුකුත් නමේ අපේ සාමාන්‍ය ජනතාවට රෙද්දක් ඇදන් මේවට විරුද්ධ වෙන්න පුලුවන්ද කියන එක කියන්න.
    නූල් බැඳගෙන ගැහැව්වත් නූල් කඩාගෙන ගැහැව්වත් වැඩෙ හරියට කලා ඒ කාලෙ උන් .
    ජයසුරියගෙ අතෙ කොච්චර පිරිත් නූල් තියෙනවද ?
    හැබැයි ජයසූරිය කවදාක්වත් කිව්වද ඒ පිරිත් නූල් වල බලයෙන් තම එයා ඔච්චර වැඩ දැම්මෙ කියලා ?
    බෞද්ධ නොවන මුරලිත් පිරිත් කියලා මැච් වලට ගියෙ.
    මුරලිට ප්‍රශ්නයක් උනාද ?
    මුරලි කිව්වද මන් දෙමළ උනත් පිරිත් නිසා මගෙ දූස්‍රා පන්දුව වැඩ කල කියල ?
    එහෙම නැත්තම් මුරලි අදහපු ආගම ගැන කිව්වද කොහෙවත් මැච් දිනපුවහම ?
    ක්‍රිස්තියානි චමින්ද වාස් වත් මන් අහල නැහැ ආගම මාකට් කරනව .
    උන් වැඩෙ හරියට කරා.
    ආගම ප්‍රශ්නයක් නැහැ .තමන් කැමති ලබ්දියක් (හානිදායක නොවන ) අදහන්න පුළුවන් .
    ඒත් අන්‍යාගමීකරණය
    ආගමට පමණක් මුල් තැන දීම අනුමත කල නොහැකි දෙයක් .
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උන් අදහන එක මිත්‍යාවක් නම් අනික් උන් අදහන්නේ හරි අනුගමනය කරන්නෙත් මිත්‍යාවක්. මිත්‍යාවන් වැඩියෙන්ම තියන රටක් තමා ලංකාව . පොන් චාජ් වෙනවා, ගං පතුලවල් වලින් නාගයෝ එනවා සද්දයක් එක්ක , කනුවට නැග්ගම තස්තිසාව පේනවා, ග්‍රහයෝ නිසා විභාග විවාහ රැකියා ප්‍රස්ණ එනවා , යක්කු වැහිලා ඉන්න උන්ට අත තිබ්බම ගැහිලා ගැහිලා වැටෙනවා . මුට්ටි කල ගගට දානව ලෙඩ හොදවෙන්න , ලෙඩ තියන මාරන්තික ලෙඩ්ඩු තියන දේව යාග කරනවා, නිධන් ගන්න තුන් කුලුදුල් බිලි කියලා ලමයි ගැනු මරනවා. උබට මොනාද තව මිත්‍යාව ගැන ඕනේ ලංකාවේ තියන ඕන්නම් තව දෙන්නම් ලියන්න පුලුවන් රචනා
    මිත්‍යාවක් නම්? 😂
    මිත්‍යාව තමා. 😂
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    පිස්සු ගෑනු නේ බන්.
    බුද්ධාගමේ උන් විකාර විශ්වාශ කරද්දී බනින රැඩිකල් සෙට් එක මේකට තමන්ගේ අයිතිය, එයාගේ විශ්වාශය නේ ඒක වගේ කියන්නේ ඇයි බන් ..
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,176
    113
    පිස්සු ගෑනු නේ බන්.
    බුද්ධාගමේ උන් විකාර විශ්වාශ කරද්දී බනින රැඩිකල් සෙට් එක මේකට තමන්ගේ අයිතිය, එයාගේ විශ්වාශය නේ ඒක වගේ කියන්නේ ඇයි බන් ..
    20221121_135203.jpg
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    පිස්සු ගෑනු නේ බන්.
    බුද්ධාගමේ උන් විකාර විශ්වාශ කරද්දී බනින රැඩිකල් සෙට් එක මේකට තමන්ගේ අයිතිය, එයාගේ විශ්වාශය නේ ඒක වගේ කියන්නේ ඇයි බන් ..
    :yes: හුඟක් ඔස්තාර්ලට අවුල තියෙන්නෙ බුද්ධාගම එක්ක විතරයි
     
    • Like
    Reactions: erozan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගොඩක් උන් ඔහොම තමයි , මුන් නිරාගමික කියන්නෙ බොරුවට කවර් වෙලා අනිත් ආගම්වලට ගහන්න. නැත්නම් අනිත් පැත්තට අහනවනෙ තමන්ගෙ ආගම ගැන.

    නිරාලා ඔය ගොන් ආතල් නෑ පාඩුවේ ඉන්නවා. වැරදි නම් දෙකම වැරදිවෙන්න ඕනේ. සංඝගෙ ගෑණි කඩ්ඩෙන් ටෝක් කරා කියලා සෙව්වන්දිට කඩ්ඩට බෑ කියලා ගොන් කමේ වෙනසක් නෑ.
    හම්නේ හම්නේ
     
    • Like
    Reactions: xVOLDYx

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,895
    28,801
    113
    :yes: හුඟක් ඔස්තාර්ලට අවුල තියෙන්නෙ බුද්ධාගම එක්ක විතරයි
    Godak nira unta arrears tiyenne thamun inna rate agamath ekka tamai kohomath….

    muslim rateka inna nira ekekta arrears tiyenne Islam ekka..e wage..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    Godak nira unta arrears tiyenne thamun inna rate agamath ekka tamai kohomath….

    muslim rateka inna nira ekekta arrears tiyenne Islam ekka..e wage..
    මොන රටේ උනත් එක ආගමක් එක්ක විතරක් අවුලක් තියෙනව කියන්නෙ ඒගොල්ලො නිරාගමික නෙමෙයි, ඒගොල්ලො කරන්නෙ බොරු රඟපෑමක් හෝ වෙන මොකක් හරි කොන්ත්‍රාත් එකක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන රටේ උනත් එක ආගමක් එක්ක විතරක් අවුලක් තියෙනව කියන්නෙ ඒගොල්ලො නිරාගමික නෙමෙයි, ඒගොල්ලො කරන්නෙ බොරු රඟපෑමක් හෝ වෙන මොකක් හරි කොන්ත්‍රාත් එකක්
    මේක ඇත්ත නිරාලනම් අහවල් දේටද ආගම් බදාගෙන වලි දගන්නෙ..ලකාවෙ නම් ඇති නිරෙක් නැ ඉන්න ඔක්කොම කුරුස පොන්න පකාල..
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,895
    28,801
    113
    මොන රටේ උනත් එක ආගමක් එක්ක විතරක් අවුලක් තියෙනව කියන්නෙ ඒගොල්ලො නිරාගමික නෙමෙයි, ඒගොල්ලො කරන්නෙ බොරු රඟපෑමක් හෝ වෙන මොකක් හරි කොන්ත්‍රාත් එකක්
    Thamunta personally affect wena deyak hindane ohoma response ekak enne..

    hari weradda itin mama danne na..
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    පිස්සු ගෑනු නේ බන්.
    බුද්ධාගමේ උන් විකාර විශ්වාශ කරද්දී බනින රැඩිකල් සෙට් එක මේකට තමන්ගේ අයිතිය, එයාගේ විශ්වාශය නේ ඒක වගේ කියන්නේ ඇයි බන් ..
    බුද්ධාගමෙත් පරස්පර තැන් ඔනි තරම් තියෙනවා මචන් .
    මන්ම ත්‍රෙඩ්ස් කිහිපයක් දැම්මා.
    එකක් බුදුන්ගෙ උපතෙ ඉඳන් පර්නිර්වානය දක්වා තියෙන කතාව ගත්තොත් ජෛන ආගෙ මහාවීර තුමාගෙ කතාවත් ඒකමයි .
    ඒ වගෙම ථෙරවාද බුද්ධාගම නිසා අපි යම් උදාසීනත්වයක් තියෙනවා ලොකෙත් එක්ක ගැටෙනකොට .
    ඒත් ගොඩක් උන්දලා බුද්ධාගමෙ උන් කොවිල් ගානෙ යන එක බෝධිපූජා තියන එක හන්වඩු ගහන අතරෙ ක්‍රිස්තියානි පූජක තුමා දේව බලයෙන් ලෙඩ හොඳ කරන එක ගැන මීක් නැහැ .
    මුස්ලිම් ආගමෙ බාල වයස්කාර දැරිවියො කසාද බන්දන එක ගැන මීක් නැහැ .
    මොකද අපෙ රටෙ බහුතර බෞද්ධ උනාට ආධිපත්‍ය තියෙන්නෙ ක්‍රිස්තියානි උන් ගාව .
     
    • Like
    Reactions: dayt0na

    බුද්ධාගමේ කිසිම ගැටලුවකුත් නැ, ජයින මහාවිර ගැන තියෙනෙත් බුද්ධාගමේ ඒක නිසා බයිල කියවන්ඩ එපා නොදන්න දේවල් ගැන..

    ක්‍රිස්තියානි උන් ගාව ඇති ආධිපත්යක් නැ, බලාපියකො මම ජේසුට දෙයියට කාදිනලට බල්ලට වගේ බනිද්දි එකෙන් එනවද මීක් කියන්ඩ කට උත්තර නැ, දෙයිය මරියට ගහල ජේසු උපන්න කියන ආගමේ ඇති ආධිපත්ය මොකක්ද 🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: dilann

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    Godak nira unta arrears tiyenne thamun inna rate agamath ekka tamai kohomath….

    muslim rateka inna nira ekekta arrears tiyenne Islam ekka..e wage..

    oka normal deyak thamanta nitara conflict wena de ekka tamai wenne
    god kiyapu gaman ape oluwata enne nahane Osiris wage deyyek

    onawata wada agam oluwata daganne natiwa thamange paduwe inna tiyenne
    nira kiyanne anith agam walata gahanna oni naha, thamange paduwe inna tiyenne
     
    • Like
    Reactions: dayt0na

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,296
    1
    13,201
    113
    Gotham City
    ඒ නිගන්ඨනාථ පුත්ත උත්තෝ..
    ඌ ඉග්නොර් ලිස්ට් එකෙ ඉන්නෙ මගෙ .
    උඹ කොට් කරපු නිසා බැලුවෙ මොකක්ද කියලා

    Godak nira unta arrears tiyenne thamun inna rate agamath ekka tamai kohomath….

    muslim rateka inna nira ekekta arrears tiyenne Islam ekka..e wage..
    මුස්ලිම් රටවල් වල නිරා උන්ට බඩුම තමා .
    මන් දන්න තරමින් ඔය මුස්ලිම් රටවල් වල නිරා ලා හිටියත් උන් ඉස්සරහට එන්නෙ නහැ වැඩිය ප්‍රසිද්ධියෙ දෙයියො ගැන විවෙචනය කරන්න .
    ගල්ෆ් රටවල් වල නම් ෆ්‍රිඩම් එක නැහැ
    ශරියා ලෝ සැරටම .
    අනික් මුස්ලිම් රටවල් වලත් එහෙම තමා .

    හින්දු ඉන්දියාවෙත් නිරාගම මුවාවෙන් සමහරක් උන් හින්දු ආගමට පහර දෙනවා.
    බොලිවුඩ් ඉන්ඩස්ට්‍රි එක හරහා ලාවට ඔය වැඩෙ වෙනවා.
    ශාරුක් ලා ආමිර් ලා සල්මාන් ල මුස්ලිම් කියල හිතන්නත් අමාරුයි උන් රඟපාන විදියට
    උන්ගෙ ෆිල්ම් වල සින්දු වල මුස්ලිම් ආගමික වැකි වදන් ලස්සනට ඇඩ් කරලා තියෙනව .
    ඒත් උන්ගෙ බහුතර ෆැන්ස් ල හින්දු .
    ------ Post added on Nov 21, 2022 at 12:28 PM