නූල් බැඳගෙන ගැහැව්වත් නූල් කඩාගෙන ගැහැව්වත් වැඩෙ හරියට කලා ඒ කාලෙ උන් .මේ ආගමික මූව්මන්ට් වල වැඩ තාක්ෂණය නිසා යුටියුබ් සෝෂල් මීඩිය වල පෙන්නුවට පෞද්ගලික අවකාශයක වෙන ඒව විදිහට තමයි ගන්න වෙන්නෙ. මහජන අවකාශයකට ඇතුල් උනාය කියල සැලකෙන සීමාවක් තියෙනවනෙ ඒකෙන් එපිට එයාලගෙ වැඩ වලට මැදිහත් වෙන්නෙ කොහොමද. අනුරාධපුරේ පිච්ච මල් පූජාව මැද්දට ගිහින් උන්ට ගහල එළෙව්වා වගේ කුජීත වැඩක් ඒක.
ගොඩක් අය කියනව ක්‍රිකට් වලට මේ නිකායන් වල බලපෑමක් තියෙනව කියල. මම දන්නෙ නෑ ඇත්ත නැත්ත. ඇත්ත කියල උපකල්පනය කලොත් ඒක මහජන අවකාශයකට ඇතුල් වීමක් විදිහට ගන්න පුලුවන්. හැබැයි ඉස්සර ටීම් එක එයාපෝට් එකෙන් යද්දි ටීවී කැමරා ඉස්සරහ පිරිත් කියල නූල් බැඳපු ඒව ගැන අපිට කිසි අවුලක් නොදැනුන බවත් මතකයි. මේව මතක් කරන්නෙ මුකුත් නමේ අපේ සාමාන්‍ය ජනතාවට රෙද්දක් ඇදන් මේවට විරුද්ධ වෙන්න පුලුවන්ද කියන එක කියන්න.
මිත්‍යාවක් නම්?උන් අදහන එක මිත්‍යාවක් නම් අනික් උන් අදහන්නේ හරි අනුගමනය කරන්නෙත් මිත්‍යාවක්. මිත්‍යාවන් වැඩියෙන්ම තියන රටක් තමා ලංකාව . පොන් චාජ් වෙනවා, ගං පතුලවල් වලින් නාගයෝ එනවා සද්දයක් එක්ක , කනුවට නැග්ගම තස්තිසාව පේනවා, ග්‍රහයෝ නිසා විභාග විවාහ රැකියා ප්‍රස්ණ එනවා , යක්කු වැහිලා ඉන්න උන්ට අත තිබ්බම ගැහිලා ගැහිලා වැටෙනවා . මුට්ටි කල ගගට දානව ලෙඩ හොදවෙන්න , ලෙඩ තියන මාරන්තික ලෙඩ්ඩු තියන දේව යාග කරනවා, නිධන් ගන්න තුන් කුලුදුල් බිලි කියලා ලමයි ගැනු මරනවා. උබට මොනාද තව මිත්‍යාව ගැන ඕනේ ලංකාවේ තියන ඕන්නම් තව දෙන්නම් ලියන්න පුලුවන් රචනා
පිස්සු ගෑනු නේ බන්.
බුද්ධාගමේ උන් විකාර විශ්වාශ කරද්දී බනින රැඩිකල් සෙට් එක මේකට තමන්ගේ අයිතිය, එයාගේ විශ්වාශය නේ ඒක වගේ කියන්නේ ඇයි බන් ..
පිස්සු ගෑනු නේ බන්.
බුද්ධාගමේ උන් විකාර විශ්වාශ කරද්දී බනින රැඩිකල් සෙට් එක මේකට තමන්ගේ අයිතිය, එයාගේ විශ්වාශය නේ ඒක වගේ කියන්නේ ඇයි බන් ..
හුඟක් ඔස්තාර්ලට අවුල තියෙන්නෙ බුද්ධාගම එක්ක විතරයිගොඩක් උන් ඔහොම තමයි , මුන් නිරාගමික කියන්නෙ බොරුවට කවර් වෙලා අනිත් ආගම්වලට ගහන්න. නැත්නම් අනිත් පැත්තට අහනවනෙ තමන්ගෙ ආගම ගැන.
හම්නේ හම්නේ
Godak nira unta arrears tiyenne thamun inna rate agamath ekka tamai kohomath….හුඟක් ඔස්තාර්ලට අවුල තියෙන්නෙ බුද්ධාගම එක්ක විතරයි
මොන රටේ උනත් එක ආගමක් එක්ක විතරක් අවුලක් තියෙනව කියන්නෙ ඒගොල්ලො නිරාගමික නෙමෙයි, ඒගොල්ලො කරන්නෙ බොරු රඟපෑමක් හෝ වෙන මොකක් හරි කොන්ත්‍රාත් එකක්Godak nira unta arrears tiyenne thamun inna rate agamath ekka tamai kohomath….
muslim rateka inna nira ekekta arrears tiyenne Islam ekka..e wage..
මේක ඇත්ත නිරාලනම් අහවල් දේටද ආගම් බදාගෙන වලි දගන්නෙ..ලකාවෙ නම් ඇති නිරෙක් නැ ඉන්න ඔක්කොම කුරුස පොන්න පකාල..මොන රටේ උනත් එක ආගමක් එක්ක විතරක් අවුලක් තියෙනව කියන්නෙ ඒගොල්ලො නිරාගමික නෙමෙයි, ඒගොල්ලො කරන්නෙ බොරු රඟපෑමක් හෝ වෙන මොකක් හරි කොන්ත්‍රාත් එකක්
Thamunta personally affect wena deyak hindane ohoma response ekak enne..මොන රටේ උනත් එක ආගමක් එක්ක විතරක් අවුලක් තියෙනව කියන්නෙ ඒගොල්ලො නිරාගමික නෙමෙයි, ඒගොල්ලො කරන්නෙ බොරු රඟපෑමක් හෝ වෙන මොකක් හරි කොන්ත්‍රාත් එකක්
මමත් බනිනවා බන්. හැබැයි හැම එකටමහුඟක් ඔස්තාර්ලට අවුල තියෙන්නෙ බුද්ධාගම එක්ක විතරයි
බුද්ධාගමෙත් පරස්පර තැන් ඔනි තරම් තියෙනවා මචන් .පිස්සු ගෑනු නේ බන්.
බුද්ධාගමේ උන් විකාර විශ්වාශ කරද්දී බනින රැඩිකල් සෙට් එක මේකට තමන්ගේ අයිතිය, එයාගේ විශ්වාශය නේ ඒක වගේ කියන්නේ ඇයි බන් ..
බුද්ධාගමේ කිසිම ගැටලුවකුත් නැ, ජයින මහාවිර ගැන තියෙනෙත් බුද්ධාගමේ ඒක නිසා බයිල කියවන්ඩ එපා නොදන්න දේවල් ගැන..බුද්ධාගමෙත් පරස්පර තැන් ඔනි තරම් තියෙනවා මචන් .
මන්ම ත්‍රෙඩ්ස් කිහිපයක් දැම්මා.
එකක් බුදුන්ගෙ උපතෙ ඉඳන් පර්නිර්වානය දක්වා තියෙන කතාව ගත්තොත් ජෛන ආගෙ මහාවීර තුමාගෙ කතාවත් ඒකමයි .
ඒ වගෙම ථෙරවාද බුද්ධාගම නිසා අපි යම් උදාසීනත්වයක් තියෙනවා ලොකෙත් එක්ක ගැටෙනකොට .
ඒත් ගොඩක් උන්දලා බුද්ධාගමෙ උන් කොවිල් ගානෙ යන එක බෝධිපූජා තියන එක හන්වඩු ගහන අතරෙ ක්‍රිස්තියානි පූජක තුමා දේව බලයෙන් ලෙඩ හොඳ කරන එක ගැන මීක් නැහැ .
මුස්ලිම් ආගමෙ බාල වයස්කාර දැරිවියො කසාද බන්දන එක ගැන මීක් නැහැ .
මොකද අපෙ රටෙ බහුතර බෞද්ධ උනාට ආධිපත්‍ය තියෙන්නෙ ක්‍රිස්තියානි උන් ගාව .
ඒ නිගන්ඨනාථ පුත්ත උත්තෝ..ජයින මහාවිර ගැන තියෙනෙත් බුද්ධාගමේ ඒක නිසා බයිල කියවන්ඩ එපා නොදන්න දේවල් ගැන..
Godak nira unta arrears tiyenne thamun inna rate agamath ekka tamai kohomath….
muslim rateka inna nira ekekta arrears tiyenne Islam ekka..e wage..
ඒක උබ කියන්ඩ ඕන නැ මැද්දට පනින්ඩ දෙයක් නැනෙ ඒකෙ..ඒ නිගන්ඨනාථ පුත්ත උත්තෝ..
ඌ ඉග්නොර් ලිස්ට් එකෙ ඉන්නෙ මගෙ .ඒ නිගන්ඨනාථ පුත්ත උත්තෝ..
මුස්ලිම් රටවල් වල නිරා උන්ට බඩුම තමා .Godak nira unta arrears tiyenne thamun inna rate agamath ekka tamai kohomath….
muslim rateka inna nira ekekta arrears tiyenne Islam ekka..e wage..