යෙහාලි සංගක්කාර මෑණියෝ

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,571
    17,626
    113
    Auckland
    බෝධි පුජා සීන් එකේ ඉන්න සෙට් එකයි දේවාල picco සෙට් එකයි ඔක්කොම ඔය ජාතියෙ තමා. මොකද බෝධි පූජාවක් තියල ඔය සීන් එකම කරන උන් ඉන්නවනෙ. මේකෙත් නැති වෙන්න බෑ මොකද ඇට දෙකට ගම්මිරිස් හපල පිබින piccoත් ඉන්න තැනක්නෙ මේ එලකිරිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දස අකුසල් කියන ඒව අකුසල් නෙවෙයිද එතකොට?
    ඒකේ එන මිත්‍යාදෘෂ්ටිය කියන එක බලපං.. බුද්ධාගමේ එන නිවන , කර්ම පල, දේවල් විශ්වාස නොකරන එක අකුසලයක් විදියට තියෙන්නේ.. පොඩි අකුසලයක් නෙවෙයි කල්ප විනාසයෙන් පස්සෙත් දිගටම පල දෙන අකුසලයක් විදියට
    ගුගල් කරපු තැන වැරදියට ලියල තියෙන්නෙ, වෙන එකක් හොයාගෙන කියෝපන් , අනික උඩින් පල්ලෙන් කියෝල දුවගෙනා ආවමත් ඔහොම වෙනව හරියට ගුගල් කරල හරියට කියෝල වරෙන්..

    බෝධි පුජා තියල තරග පාවල දෙන්නෙ නැනෙ, හැබැයි ජෙර්ම් කියන කියන විදිහට ඉන්ජරි වෙන්ඩ නම් කස්ටිය ක්‍රිකට්වල හැදිල...🤭🤭🤭
    ------ Post added on Nov 20, 2022 at 4:35 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,366
    166,754
    113
    එකමත් එක රටක
    ගුගල් කරපු තැන වැරදියට ලියල තියෙන්නෙ, වෙන එකක් හොයාගෙන කියෝපන් , අනික උඩින් පල්ලෙන් කියෝල දුවගෙනා ආවමත් ඔහොම වෙනව හරියට ගුගල් කරල හරියට කියෝල වරෙන්..
    මට ඕව ගුගල් කරන්න ඕන නෑ යකෝ.. අවුරුදු ගානක් අපිත් ඕව ඉගෙනගත්ත නේ

    ගුගල් කරපු තැන වැරදියට ලියල තියෙන්නෙ, වෙන එකක් හොයාගෙන කියෝපන් , අනික උඩින් පල්ලෙන් කියෝල දුවගෙනා ආවමත් ඔහොම වෙනව හරියට ගුගල් කරල හරියට කියෝල වරෙන්..

    දැන් තෝ කියන්නේ දස අකුසල් වල මිත්‍යාදෘෂ්ටිය කියල එකක් නෑ කියලද..? 🥴
    ------ Post added on Nov 20, 2022 at 4:39 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට ඕව ගුගල් කරන්න ඕන නෑ යකෝ.. අවුරුදු ගානක් අපිත් ඕව ඉගෙනගත්ත නේ
    බොරු කියන්නෙ නැතුව ඉදපන් මිනිහො, උබ කියන්නෙම ගුගල් කරල, හැමදාම උබ කියන කිසිම දෙයක් බුද්ධාගම නෙමේ, ගුගල් කරල බුද්ධාගම ගැන කතා කරන්ඩ බැ . උබ හිතන්ඩ එපා උබේ අගමේ බයිබලේ වගේ කියල ඒක තනි සුරන්ගනා පොත..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,366
    166,754
    113
    එකමත් එක රටක
    බොරු කියන්නෙ නැතුව ඉදපන් මිනිහො, උබ කියන්නෙම ගුගල් කරල, හැමදාම උබ කියන කිසිම දෙයක් බුද්ධාගම නෙමේ, ගුගල් කරල බුද්ධාගම ගැන කතා කරන්ඩ බැ . උබ හිතන්ඩ එපා උබේ අගමේ බයිබලේ වගේ කියල ඒක තනි සුරන්ගනා පොත..
    දැන් තෝ කියන්නේ දස අකුසල් වල මිත්‍යාදෘෂ්ටිය කියල එකක් නෑ කියලද..? 🥴
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් තෝ කියන්නේ දස අකුසල් වල මිත්‍යාදෘෂ්ටිය කියල එකක් නෑ කියලද..? 🥴
    ------ Post added on Nov 20, 2022 at 4:39 PM
    මිත්යාදුශ්ටිය කියන්නෙ මොකක්ද???
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,366
    166,754
    113
    එකමත් එක රටක
    මිත්යාදුශ්ටිය කියන්නෙ මොකක්ද???
    ඔය ලිස්ට් එකක් ම තියෙන්නේ බුද්දාගමේ කියන දේවල්... කර්ම විපාක, නිවන, නැවත ඉපදීම , දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ... ඔය දේවල් පිළිගන්නේ නැති එක තමයි මිථ්‍යාදෘෂ්ටිය කියල කියන්නේ.
    තමන් කියන මතය, දර්ශනය වෙනුවට වෙන එකක් විශ්වාස කරන එකත් සෑහෙන ලොකු පවක් කියලා තියෙන්නේ.

    තෝ දන්නේ නැත්නම් ගිහින් ඉගෙන ගෙන වරෙන්. :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය ලිස්ට් එකක් ම තියෙන්නේ බුද්දාගමේ කියන දේවල්... කර්ම විපාක, නිවන, නැවත ඉපදීම , දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ... ඔය දේවල් පිළිගන්නේ නැති එක තමයි මිථ්‍යාදෘෂ්ටිය කියල කියන්නේ.
    තමන් කියන මතය, දර්ශනය වෙනුවට වෙන එකක් විශ්වාස කරන එකත් සෑහෙන ලොකු පවක් කියලා තියෙන්නේ.

    තෝ දන්නේ නැත්නම් ගිහින් ඉගෙන ගෙන වරෙන්. :rofl:
    වැරදියි,

    ඕකනෙ කියන්නෙ උබ බුද්ධාගම ගැන දන්නෙ නැ කියල, ගූගල් කරලවත් ඉගෙන ගනින් හරියට පස්සෙ වරෙන් බුද්ධාගම ගැන වාද කරන්ඩ ..
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    දස අකුසල් කියන ඒව අකුසල් නෙවෙයිද එතකොට?
    ඒකේ එන මිත්‍යාදෘෂ්ටිය කියන එක බලපං.. බුද්ධාගමේ එන නිවන , කර්ම පල, දේවල් විශ්වාස නොකරන එක අකුසලයක් විදියට තියෙන්නේ.. පොඩි අකුසලයක් නෙවෙයි කල්ප විනාසයෙන් පස්සෙත් දිගටම පල දෙන අකුසලයක් විදියට

    ඉතින් හරි නේ බං. පොඩ්ඩකට හිතන්නකෝ ඔයා
    ඇත්තටම විශ්වාස නොකෙරුවට බුදු දහම ඇත්තක් කියලා. නිවනට ලංවෙන්න තියෙන්නේ බුදු දහම නම් එකෙන් ඈත් වෙන්න නම් බුදු දහමෙන් ඈත්වෙන්න ඕනි. සංසාරේ කියලා කෙළවරක් හොයන්න බැරි තරමේ චක්‍රෙකුත් තියෙනවා. බුදු දහමෙන් පිට යන්න නම් විශ්වාස නැති වෙන්න ඕනි. එහෙම විශ්වාස නැති වෙන්න නම් මිත්‍යා දුෂ්ඨික වෙන්න ඕනි(දැනට ඔයා හිතා ගන්න ඇත්ත බුදු දහම කියලා) ඉතින් එහෙම වුණාම ඔයා ආයේ Buddhist වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. එහෙම ඉපදුනත් ඔයා resist කරන හින්දා අර ඇත්ත කියන core එකෙන් පිට යන්නේ. සංසාරේ කියන එකෙත් කෙළවරක් දකින්න නෑ නේ නිවනෙන් පිට. ඉතින් ඇත්ත කියන core එකට ළං නොවී තව තව ඈතට යන ඒකතමයි වෙන්නේ. ආයේ අර core එකට එන්න කොච්චර කාලයක් යයිද කියන්න බෑ . එකයි ඔය කියන්නේ. සංසාරේ දුකක් නම් එක දික්කරගන්න එක දුක වැඩි කරගන්න වැඩක් කියලා. ඔයා සංසාරේ කර්මය විශ්වාස නොකරන හින්දා ඕවා තේරෙන්නේ නැත්තේ. හැබැයි ඔය දේවල් වරද්දලා උගන්නන, ඉගෙන ගන්න , විශ්වාස කරන අය ඉන්නවා. මම එහෙම අය නෑ කියලා කියන්නේ නෑ. එහෙම නැතුව මම බොරු දෙයක් අදහාගෙන හිටියා කියලා(කාටවත් හානියක් නොවෙන විදියට මගේ පාඩුවේ හිටියොත්) මට පවක් සිද්ද වෙන්නේ නෑ. හැබැයි ඇත්ත කියන දෙයින් මම ඈත් වෙනවා. එහෙම ඈත් වුණා කියන්නේ සංසාරේ දික් වෙනවා. සංසාරේ දික් වුණා කියන්නේ දුක වැඩියෙන් විඳින්න වෙනවා. ඔන්න ඕකයි කියන්නේ ඔය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,366
    166,754
    113
    එකමත් එක රටක
    ඉතින් හරි නේ බං. පොඩ්ඩකට හිතන්නකෝ ඔයා
    ඇත්තටම විශ්වාස නොකෙරුවට බුදු දහම ඇත්තක් කියලා. නිවනට ලංවෙන්න තියෙන්නේ බුදු දහම නම් එකෙන් ඈත් වෙන්න නම් බුදු දහමෙන් ඈත්වෙන්න ඕනි. සංසාරේ කියලා කෙළවරක් හොයන්න බැරි තරමේ චක්‍රෙකුත් තියෙනවා. බුදු දහමෙන් පිට යන්න නම් විශ්වාස නැති වෙන්න ඕනි. එහෙම විශ්වාස නැති වෙන්න නම් මිත්‍යා දුෂ්ඨික වෙන්න ඕනි(දැනට ඔයා හිතා ගන්න ඇත්ත බුදු දහම කියලා) ඉතින් එහෙම වුණාම ඔයා ආයේ Buddhist වෙන්නේ නෑ ගොඩක් වෙලාවට. එහෙම ඉපදුනත් ඔයා resist කරන හින්දා අර ඇත්ත කියන core එකෙන් පිට යන්නේ. සංසාරේ කියන එකෙත් කෙළවරක් දකින්න නෑ නේ නිවනෙන් පිට. ඉතින් ඇත්ත කියන core එකට ළං නොවී තව තව ඈතට යන ඒකතමයි වෙන්නේ. ආයේ අර core එකට එන්න කොච්චර කාලයක් යයිද කියන්න බෑ . එකයි ඔය කියන්නේ. සංසාරේ දුකක් නම් එක දික්කරගන්න එක දුක වැඩි කරගන්න වැඩක් කියලා. ඔයා සංසාරේ කර්මය විශ්වාස නොකරන හින්දා ඕවා තේරෙන්නේ නැත්තේ. හැබැයි ඔය දේවල් වරද්දලා උගන්නන, ඉගෙන ගන්න , විශ්වාස කරන අය ඉන්නවා. මම එහෙම අය නෑ කියලා කියන්නේ නෑ. එහෙම නැතුව මම බොරු දෙයක් අදහාගෙන හිටියා කියලා මට පවක් සිද්ද වෙන්නේ නෑ. හැබැයි ඇත්ත කියන දෙයින් මම ඈත් වෙනවා. එහෙම ඈත් වුණා කියන්නේ සංසාරේ දික් වෙනවා. සංසාරේ දික් වුණා කියන්නේ දුක වැඩියෙන් විඳින්න වෙනවා. ඔන්න ඕකයි කියන්නේ ඔය
    කොහෙද හරි. දැන් උබ මට කිව්වේ බුදු දහමේ ඇතුලෙන් එහෙම අදහසක් තියනවා කියලා කියන්න කියලා නේ ?
    ඔන්න ඕක තමයි ඒක .
    තමන්ගේ ආගම විශ්වාස නොකරන එකා නිරයට යන කෙනෙක් විදියට බය කරන එක තමයි ආගමේ මාකටින් පාර.
    කර්ම පල, නිවන, නැවත ඉපදීම, දිව්‍ය බ්‍රහ්ම ලෝක වගේ තමන්ගේ දර්ශනේ එන දේවල් කවුරුහරි කෙනෙක් විශ්වාස කරන්නේ නැත්නම් කොහොමද කියන්නේ නිරයේ යනවා කියල ??..
    ඇයි අපි ඒ දේවල් විශ්වාස කරන්න ඕනේ අන්ධ භක්තිකයෝ වගේ ??

    ඇයි බැරි වෙනස් විදියකට හිතන්න .

    ඔය හැමදේම කරන්නේ මිනිස්සු ආගම් වලට විරුද්ද වෙන එක, ප්‍රශ්න කරන එක නවත්තන්න.. ලෝකේ ඉන්න බිලියන ගානක් මිනිස්සු හැමෝම දැන් බුද්දාගමේ එන සංකල්ප විශ්වාස කරන්න ඕනේද ??? එහෙම උනේ නැත්නම් කල්ප ගානක් විපාක දෙනවා කියලා කියන්නේ කොහොමද ?

    ඕව තමයි ආගම් වල බයිලා.. හැම ආගමේම ඕව තියනව. අපේ එක කරන්න එක කරොත් ගොඩ. නැත්නම් ඉවරයි.
     
    බොරු කියන්ඩ එපා බුද්ධාගමේ කොහොවත් ප්‍රශ්න කරන්ඩ එපා කියල නැ, පොතේ තිබ්බට පිලිගන්ඩ කියලත් නැ, උබ දන්න බුද්ධාගම පලයන් ගූගල් මැට්ට යන්ඩ..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,366
    166,754
    113
    එකමත් එක රටක
    බෝධි පුජා සීන් එකේ ඉන්න සෙට් එකයි දේවාල picco සෙට් එකයි ඔක්කොම ඔය ජාතියෙ තමා. මොකද බෝධි පූජාවක් තියල ඔය සීන් එකම කරන උන් ඉන්නවනෙ. මේකෙත් නැති වෙන්න බෑ මොකද ඇට දෙකට ගම්මිරිස් හපල පිබින piccoත් ඉන්න තැනක්නෙ මේ එලකිරිය
    සෑහෙන මෑණියෝ සෙට් එකක් ඉන්නව බන් දැන්.
    අර ඕවා ගැනම video කරන යුටියුබ් හිගන්නෙක් ගේ චැනල් එක අද නිකන් බැලුව. එක එක නම් වලින් හෙන සෙට් එකක් ඉන්නව.
    ආර්ථික ප්‍රශ්න නිසා වැඩට බැහැලද මන්ද.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    කොහෙද හරි. දැන් උබ මට කිව්වේ බුදු දහමේ ඇතුලෙන් එහෙම අදහසක් තියනවා කියලා කියන්න කියලා නේ ?
    ඔන්න ඕක තමයි ඒක .
    තමන්ගේ ආගම විශ්වාස නොකරන එකා නිරයට යන කෙනෙක් විදියට බය කරන එක තමයි ආගමේ මාකටින් පාර.
    කර්ම පල, නිවන, නැවත ඉපදීම, දිව්‍ය බ්‍රහ්ම ලෝක වගේ තමන්ගේ දර්ශනේ එන දේවල් කවුරුහරි කෙනෙක් විශ්වාස කරන්නේ නැත්නම් කොහොමද කියන්නේ නිරයේ යනවා කියල ??..
    ඇයි අපි ඒ දේවල් විශ්වාස කරන්න ඕනේ අන්ධ භක්තිකයෝ වගේ ??

    ඇයි බැරි වෙනස් විදියකට හිතන්න .

    ඔය හැමදේම කරන්නේ මිනිස්සු ආගම් වලට විරුද්ද වෙන එක, ප්‍රශ්න කරන එක නවත්තන්න.. ලෝකේ ඉන්න බිලියන ගානක් මිනිස්සු හැමෝම දැන් බුද්දාගමේ එන සංකල්ප විශ්වාස කරන්න ඕනේද ??? එහෙම උනේ නැත්නම් කල්ප ගානක් විපාක දෙනවා කියලා කියන්නේ කොහොමද ?

    ඕව තමයි ආගම් වල බයිලා.. හැම ආගමේම ඕව තියනව. අපේ එක කරන්න එක කරොත් ගොඩ. නැත්නම් ඉවරයි.

    ඉතින් මම සිංහලෙන් තේරුම් කරේ ඔයා හිතාගෙන ඉන්න වැරදි දේ මොකක්ද කියලා තමයි ඔතන. අකුසල් තේරුම් අරන් තියෙන විදියේ වරදක් තියෙන්නේ ඔයාගේ. අකුසල් කියන එකට එක තේරුමක් තමයි තමන් කරන කියන හිතන දෙයින් අපිට එකතුවෙන පව. ඒ අපි සාමාන්‍යයෙන් හිතන විධිය නේ . අනිත් තේරුම parctice එක. ඒ කියන්නේ දෙයක් නැවත නැවත කරලා පුරුද්දක් කරගන්න එක. අන්න ඒක තමයි හරිම තේරුම. මෙතන තියෙන දස අකුසල්වල ඔය දෙකම තියෙනවා. ඔය කියලා තියෙන්නේ practice එක අවුල් වුණාම නරකක් වෙන්නේ කියලා. නරක පැත්තට යන්නේ කියලා. රජය හරි practice එකට රට කරා නම් බංකොලොත් වෙන්නේ නෑ වගේ තමයි. ආයේ රට ආපහු හරි තැනට ගන්න සෑහෙන කාලයක් යනවා. ඒකත් කරන්න පුළුවන් හරි parctice එකට ආවොත් විතරයි. අන්න ඒ වගේ දෙයක් ඔය කියලා තියෙන්නේ. හොට පතලවගත්ත අය ඇති අනන්තවත්. මටත් තේරුනේ පස්සේ කාලෙක.

    පුළුවන් නම් තේරුම් ගන්න මේකයි මම හොයා ගත්ත දේ කියලා බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ.

    තියෙන්නේ එක ඇත්ත නම් ඒ පැත්ත ගන්න කියලයි තියෙන්නේ. ඒක තෝරා ගන්න එක නොගන්න ඒක ඔයාගේ වැඩක්.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,734
    113
    සේදවත්ත
    ඒ වුනාට උඹලට ලැජ්ජා නැද්ද ඔහොම මිත්‍යාවක් උඹලා අදහන එක ගැන? 😂
    උන් අදහන එක මිත්‍යාවක් නම් අනික් උන් අදහන්නේ හරි අනුගමනය කරන්නෙත් මිත්‍යාවක්. මිත්‍යාවන් වැඩියෙන්ම තියන රටක් තමා ලංකාව . පොන් චාජ් වෙනවා, ගං පතුලවල් වලින් නාගයෝ එනවා සද්දයක් එක්ක , කනුවට නැග්ගම තස්තිසාව පේනවා, ග්‍රහයෝ නිසා විභාග විවාහ රැකියා ප්‍රස්ණ එනවා , යක්කු වැහිලා ඉන්න උන්ට අත තිබ්බම ගැහිලා ගැහිලා වැටෙනවා . මුට්ටි කල ගගට දානව ලෙඩ හොදවෙන්න , ලෙඩ තියන මාරන්තික ලෙඩ්ඩු තියන දේව යාග කරනවා, නිධන් ගන්න තුන් කුලුදුල් බිලි කියලා ලමයි ගැනු මරනවා. උබට මොනාද තව මිත්‍යාව ගැන ඕනේ ලංකාවේ තියන ඕන්නම් තව දෙන්නම් ලියන්න පුලුවන් රචනා
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    නිරාලා සෙට් එක සංගා නෝනාගේ ගෝත්‍රික අදහස් ගැන විචාරයක් දෙනකන් බලන් ඉන්න මම

    mr-bean-waiting.gif

    සන්න සෑර් දෙයි දුවන්න :baffled:
     
    • Love
    Reactions: NaiRobi

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    ඔය බෝර්න් අගේන් ජෙරම්කාරයාගේ පල්ලිය නේද බන් කටුනායක ගුවන් තොටුපොළ ලග තියෙන්නේ.