යොහානි ගැන බොරු දමා ලංකාදීප සමාව ඉල්ලයි.!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    Screenshot_20211001-185734_copy_540x791.png


    https://www.lankadeepa.lk/latest_news/‘‘පාඨකයන්ට-අපේ-කනගාටුව‘‘/1-600177
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මිනිස්සුන්ට මඩ ගහලා මාට්ටු වෙලා සමාව ගත්තා වගේ අර පපඩමක් වගේ පුම්බලා ජනාධිපති කරපු මල්පාත්ති සොන්නය ගැනත් බොරු කිව්වෙ කියලා සමාව ගනිං
     
    • Haha
    Reactions: sanjuprasad

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    යොහානිට වෙනම බැක් කරන අය ඉන්නවා. මුලින්ම youtube උන්ට සල්ලි දීලා උන්ගෙ චැනල් වලින් review ගත්තා. පස්සෙ නිකන් දුන්නොත් ගූ බාල්දි ගන්න ඉන්දියන් උන් රැල්ලට ගිහින් ගත්තා. ඉන්දියාව අල්ලපු නිසා ලංකාවෙ ප්‍රසිද්ධ වුණා.