යොහානි නිසා Ape Amma දෙක වෙයි!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,110
    46,705
    113
    ආසියාවේ ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා ගේ යූ ටියුබ් චැනලයේ සමස්ත අනුගාමිකයන් සංඛ්‍යාව ඊයේ (16) දිනයේ මිලියන තුන සීමාව පසු කර ඇත.

    ඒ අනුව යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා තවත් නව වාර්තාවක් තැබුවාය.

    මීට පෙර අනුගාමිකයින් වැඩිම පිරිසක් සහිත ලාංකිකයෙකු සතු යූ ටියුබ් චැනලය වූයේ ඉවුම් පිහුම් කලාව කියා දෙන “අපේ අම්මා ” යූ ටියුබ් චැනලය වේ.

    ලොව පුරා කෝටි 15.5 ක නැරඹුවාර හිමි “මැණිකේ මගේ හිතේ ” ගීතය ප්‍රතිගායනා කිරීම හරහා ඉන්දියාව , නේපාලය , බංග්ලාදේශය ඇතුළු ලොව පුරා අතිශය ජනප්‍රිය වූ යොහානී ට ලැ⁣බෙන රසික ප්‍රතිචාර හේතුවෙන් ඇයගේ යූ ටියුබ් චැනලයේ අනුගාමිකයින් මිලියන තුන පසු කීරීමට සමත් විය.

    එම ගීතයේ ජනප්‍රියත්වය හේතුවෙන් ඇය මේවන විට ඉන්දියාවේ සංගීත ප්‍රසංග 2ක් පැවැත්වූ අතර ඉදිරියේදී ඕමානයේ සහ ඩුබායි හී නව ප්‍රසංග 2 ක් සදහා ඇයට ආරාධනා ලැබී ඇත.

    Source: මව්රට
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,319
    7,219
    113
    ආසියාවේ ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා

    tumblr_lxpj52Tfi71rn95k2o1_500.gif
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,595
    19,050
    113
    පිළි-ඇඳි-දොළ
    මස් ටික සීසන් වෙන අතරෙ අපෙ අම්මා පවුලෙ ඔයාලට වැදගත් දෙයක් කියන්න තියනවා...
    අද ඊයෙ ඇවිල්ල වෙන රටවල් වල කුමන්ත්‍රන කරල යූටියුබ් එකේ ඇතුලෙ අයගෙත් සහය ඇතුව වෙන චැනල් එකක් අපේ අම්මට වඩා සබ්ස්ක්‍රයිබර් ගාන වැඩි කරගන තියනවා.. අළුත් අයත් ක්ශේත්‍රයට එන්න ඕනෙ තමයි, ඒත් අසාධාරන විදිහට කෙටි කාලයක් ඇතුලත සබ්ස්ක්‍රයිබර් මිලියන තුන ඉක්මවා ගත්තහම ඒක අවුරුදු ගානක් පුරා විශ්වාසයෙන් අපේ අම්මා සමග රැඳී සිටි ඔයාලටම තමයි අගෞරවයක් වෙන්නේ. මේ වගේ අසාධාරන වැඩ නිසා අපේ අම්ම සැලෙන්නෙ නෑ යාළුවනේ දිගටම අපේ අම්මා එක්ක රැඳී ඉන්න :sorry:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere

    e voice ekenma meka ahenawa wage
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ආසියාවේ ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා ගේ යූ ටියුබ් චැනලයේ සමස්ත අනුගාමිකයන් සංඛ්‍යාව ඊයේ (16) දිනයේ මිලියන තුන සීමාව පසු කර ඇත.

    ඒ අනුව යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා තවත් නව වාර්තාවක් තැබුවාය.

    මීට පෙර අනුගාමිකයින් වැඩිම පිරිසක් සහිත ලාංකිකයෙකු සතු යූ ටියුබ් චැනලය වූයේ ඉවුම් පිහුම් කලාව කියා දෙන “අපේ අම්මා ” යූ ටියුබ් චැනලය වේ.

    ලොව පුරා කෝටි 15.5 ක නැරඹුවාර හිමි “මැණිකේ මගේ හිතේ ” ගීතය ප්‍රතිගායනා කිරීම හරහා ඉන්දියාව , නේපාලය , බංග්ලාදේශය ඇතුළු ලොව පුරා අතිශය ජනප්‍රිය වූ යොහානී ට ලැ⁣බෙන රසික ප්‍රතිචාර හේතුවෙන් ඇයගේ යූ ටියුබ් චැනලයේ අනුගාමිකයින් මිලියන තුන පසු කීරීමට සමත් විය.

    එම ගීතයේ ජනප්‍රියත්වය හේතුවෙන් ඇය මේවන විට ඉන්දියාවේ සංගීත ප්‍රසංග 2ක් පැවැත්වූ අතර ඉදිරියේදී ඕමානයේ සහ ඩුබායි හී නව ප්‍රසංග 2 ක් සදහා ඇයට ආරාධනා ලැබී ඇත.

    Source: මව්රට
    ඉවරයි. දැන් ඉතින් අපේ අම්මා ලයිව් ඇවිත් එයාගෙ සබ් ගූගල් එක්ක එකතුවෙලා හොරකන් කරපු කුමන්ත්‍රණයක් එලිදරව් කරයි
     
    • Haha
    Reactions: Stimulus mind

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මස් ටික සීසන් වෙන අතරෙ අපෙ අම්මා පවුලෙ ඔයාලට වැදගත් දෙයක් කියන්න තියනවා...
    අද ඊයෙ ඇවිල්ල වෙන රටවල් වල කුමන්ත්‍රන කරල යූටියුබ් එකේ ඇතුලෙ අයගෙත් සහය ඇතුව වෙන චැනල් එකක් අපේ අම්මට වඩා සබ්ස්ක්‍රයිබර් ගාන වැඩි කරගන තියනවා.. අළුත් අයත් ක්ශේත්‍රයට එන්න ඕනෙ තමයි, ඒත් අසාධාරන විදිහට කෙටි කාලයක් ඇතුලත සබ්ස්ක්‍රයිබර් මිලියන තුන ඉක්මවා ගත්තහම ඒක අවුරුදු ගානක් පුරා විශ්වාසයෙන් අපේ අම්මා සමග රැඳී සිටි ඔයාලටම තමයි අගෞරවයක් වෙන්නේ. මේ වගේ අසාධාරන වැඩ නිසා අපේ අම්ම සැලෙන්නෙ නෑ යාළුවනේ දිගටම අපේ අම්මා එක්ක රැඳී ඉන්න :sorry:
    :lol::lol::lol::lol::lol:
    ado eka pahara. aniwa ohomma kiai yako
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,622
    113
    එකමත් එක රටක
    ai yako SLC utube eka. over 3M subs. wassa weletat live ekata 20K wtra balanna innaw lol
    මොන 20K ද බන්. වැස්සත් නත්තත් මැච් එකකදී ඊට වඩා සැහෙන ඉන්නව. ඊයේ u19 මැච් එකත් 5k බලුවා මම බලද්දී .