ow ow. mn qwwe wahiddi. 100K wtra innaw normal match ek yaddiමොන 20K ද බන්. වැස්සත් නත්තත් මැච් එකකදී ඊට වඩා සැහෙන ඉන්නව. ඊයේ u19 මැච් එකත් 5k බලුවා මම බලද්දී .
අර ගෑනි ඔකටත් ටිපර් වෙයි
ape ammata bainna epaaaමස් ටික සීසන් වෙන අතරෙ අපෙ අම්මා පවුලෙ ඔයාලට වැදගත් දෙයක් කියන්න තියනවා...
අද ඊයෙ ඇවිල්ල වෙන රටවල් වල කුමන්ත්‍රන කරල යූටියුබ් එකේ ඇතුලෙ අයගෙත් සහය ඇතුව වෙන චැනල් එකක් අපේ අම්මට වඩා සබ්ස්ක්‍රයිබර් ගාන වැඩි කරගන තියනවා.. අළුත් අයත් ක්ශේත්‍රයට එන්න ඕනෙ තමයි, ඒත් අසාධාරන විදිහට කෙටි කාලයක් ඇතුලත සබ්ස්ක්‍රයිබර් මිලියන තුන ඉක්මවා ගත්තහම ඒක අවුරුදු ගානක් පුරා විශ්වාසයෙන් අපේ අම්මා සමග රැඳී සිටි ඔයාලටම තමයි අගෞරවයක් වෙන්නේ. මේ වගේ අසාධාරන වැඩ නිසා අපේ අම්ම සැලෙන්නෙ නෑ යාළුවනේ දිගටම අපේ අම්මා එක්ක රැඳී ඉන්න![]()
amaruwen kama tikk hadanna igena gatte okennnඔකොමද ආතල් එක ගෑනි යෝහනිට සුබ පතලා උයන අතරේ මැණිකේ මගේ හිතේ සින්දුව කියන්න ගත්තම එළවලු වල නම් දාලා.අර දිග පතෝල සිඉන් එක වගේ .අර එක පාරක් ඔලුවෙන් හිටගෙන යෝග කරන වීඩියෝ එකකුත් දාල තිබ්බේ තාම තරුණයි කියලා පෙන්න්නන්ඩyoutube එකේ කුමන්ත්‍රණයක් කියල ටිපර් වීමට සපෝට් එකක් දුන්නොත් කොහොමද![]()
මට සයිබර් ඇටැක් එකක් - අපේ අම්මාආසියාවේ ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා ගේ යූ ටියුබ් චැනලයේ සමස්ත අනුගාමිකයන් සංඛ්‍යාව ඊයේ (16) දිනයේ මිලියන තුන සීමාව පසු කර ඇත.
ඒ අනුව යූ ටියුබ් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම අනුගාමිකයින් පිරිසක් හිමි ශ්‍රී ලංකාවේ ප්‍රථම ගායිකාව ලෙස නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා තවත් නව වාර්තාවක් තැබුවාය.
මීට පෙර අනුගාමිකයින් වැඩිම පිරිසක් සහිත ලාංකිකයෙකු සතු යූ ටියුබ් චැනලය වූයේ ඉවුම් පිහුම් කලාව කියා දෙන “අපේ අම්මා ” යූ ටියුබ් චැනලය වේ.
ලොව පුරා කෝටි 15.5 ක නැරඹුවාර හිමි “මැණිකේ මගේ හිතේ ” ගීතය ප්‍රතිගායනා කිරීම හරහා ඉන්දියාව , නේපාලය , බංග්ලාදේශය ඇතුළු ලොව පුරා අතිශය ජනප්‍රිය වූ යොහානී ට ලැබෙන රසික ප්‍රතිචාර හේතුවෙන් ඇයගේ යූ ටියුබ් චැනලයේ අනුගාමිකයින් මිලියන තුන පසු කීරීමට සමත් විය.
එම ගීතයේ ජනප්‍රියත්වය හේතුවෙන් ඇය මේවන විට ඉන්දියාවේ සංගීත ප්‍රසංග 2ක් පැවැත්වූ අතර ඉදිරියේදී ඕමානයේ සහ ඩුබායි හී නව ප්‍රසංග 2 ක් සදහා ඇයට ආරාධනා ලැබී ඇත.
Source: මව්රට
මේකිගේ ලීක් එකක් එයිද බන්යොහානි යොහානි
කවදද යකො මෙ මගුල ඉවර වෙන්නෙ

කියන්න බැ බන්.එත් ඉතින් බලන්න තරම් දෙයක් නැති වෙයි නෙමේකිගේ ලීක් එකක් එයිද බන්![]()

උබලා බහුතරයක් ටිකක් හරි රහට කෑමක් හදන් කන්නේ මේ ගෑනි ඔක පටන් ගත්ත නිසා.මොකක්ද බන් ඒ මනුස්සයා කියන හරුපේ.මස් ටික සීසන් වෙන අතරෙ අපෙ අම්මා පවුලෙ ඔයාලට වැදගත් දෙයක් කියන්න තියනවා...