යොහානි නිසා Ape Amma දෙක වෙයි!

Renu77

Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    මස් ටික සීසන් වෙන අතරෙ අපෙ අම්මා පවුලෙ ඔයාලට වැදගත් දෙයක් කියන්න තියනවා...
    අද ඊයෙ ඇවිල්ල වෙන රටවල් වල කුමන්ත්‍රන කරල යූටියුබ් එකේ ඇතුලෙ අයගෙත් සහය ඇතුව වෙන චැනල් එකක් අපේ අම්මට වඩා සබ්ස්ක්‍රයිබර් ගාන වැඩි කරගන තියනවා.. අළුත් අයත් ක්ශේත්‍රයට එන්න ඕනෙ තමයි, ඒත් අසාධාරන විදිහට කෙටි කාලයක් ඇතුලත සබ්ස්ක්‍රයිබර් මිලියන තුන ඉක්මවා ගත්තහම ඒක අවුරුදු ගානක් පුරා විශ්වාසයෙන් අපේ අම්මා සමග රැඳී සිටි ඔයාලටම තමයි අගෞරවයක් වෙන්නේ. මේ වගේ අසාධාරන වැඩ නිසා අපේ අම්ම සැලෙන්නෙ නෑ යාළුවනේ දිගටම අපේ අම්මා එක්ක රැඳී ඉන්න :sorry:
    අපෙ අමිමා මමත් බලල කැම උයනව... එහෙම තමයි ජිවිතෙ.... කිසිම දෙයක් ඉස්තිර නැහැ..අනිතියයි නේද...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    යොහානි යොහානි
    කවදද යකො මෙ මගුල ඉවර වෙන්නෙ
    thawa tika dawasai ban. hit eka giya gaman Indiyawe market eke Yohaniwa wikunanna bariwechhi gaman ehe producerla ahak arala balana ekak na.

    Yohani dana ganna one gaththu chance eka thiyaganna.
     
    • Like
    Reactions: Jim_Moriarty