'දැනට ඔස්ට්‍රේලියාවේ සිටින බව' කියන මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව
අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.
එය අවධානයට යොමු කර ඇත්තේ විදේශ ඇමතිනී මරීස් පේන් ටයි.
යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකාවේ දූෂිත ගණුදෙනු රැසකට සම්බන්ධ බව මෙම පෙත්සමේ සඳහන්.
එලෙස අයථා අන්දමින් උපයාගත් මුදල් ඔස්ටේ්රලියාවට එවා ඇතැයිද ඒ පිළිබඳ විධිමත් පියවරක් ගන්නා ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
අදාළ පෙත්සමට පහල Link ඒකෙන් සම්බන්ද විය හැකියි.
repost ද නොදනී...
https://chng.it/2hggPBdcS2