යෝෂිතට ඒරෙහි පෙත්සම

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    'දැනට ඔස්ට්‍රේලියාවේ සිටින බව' කියන මහින්ද රාජපක්ෂගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව
    අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා.
    එය අවධානයට යොමු කර ඇත්තේ විදේශ ඇමතිනී මරීස් පේන් ටයි.
    යෝෂිත රාජපක්ෂ ශ්‍රී ලංකාවේ දූෂිත ගණුදෙනු රැසකට සම්බන්ධ බව මෙම පෙත්සමේ සඳහන්.
    එලෙස අයථා අන්දමින් උපයාගත් මුදල් ඔස්ටේ්‍රලියාවට එවා ඇතැයිද ඒ පිළිබඳ විධිමත් පියවරක් ගන්නා ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.
    අදාළ පෙත්සමට පහල Link ඒකෙන් සම්බන්ද විය හැකියි.
    repost ද නොදනී...

    https://chng.it/2hggPBdcS2
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    Signed … Ruchira Kalana Fernando
     
    • Like
    Reactions: ElaBaba

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    before going to Ausi what happened to Airbus corruption case admitted by Airbus in UK and gave all the details of money paid to corruption under UK deferred prosecution by UK serious frauds office!
    Ask AG to file an action where evidence was given by the company which bribed ? Airlanka Chairman and his wife were arrested but no action for years?
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Oka daddi parissm wenna one...... umba sign karala dammoth mulinma enne umbe nama ...
    Thanks, මචං....

    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _

    30,275 have signed. Let’s get to 35,000!
    green-buzzworthy.svg

    At 35,000 signatures, this petition becomes one of the top signed on Change.org!
     
    • Like
    Reactions: buddikagayan