යෝසිතයටත් පට්ටමක්...දැන් ෂැපද?😂😂😂

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    FB_IMG_1602812461405.jpg

    FB_IMG_1602841591520_copy_600x636.jpg

     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    තාත්තගෙ අමාතංශ්‍යයෙ කාර්ය මණ්ඩල ප්‍රධානියා , සෙකට්‍රි වගෙ දෙවල් කොහොමත් යන්නෙ දූව , පුතාට, ගෑනිට . ඒක ඉස්සර ඉදන්ම එහෙමයි. එහෙම දාන්නෙ ඉතින් වරප්‍රසාද වැඩියෙන් බුක්ති විදින්න. කෑරිකමට , ඒත් දැන් ඒක සාම්ප්‍රදාය වෙලා, ඒ කියන්නෙ ක්‍රමය වෙලා. මහින්ද කලින් ඇතිවෙන්න හොරා කාලා මේපාර සැදැහැ සිතින් රට දියුණු කරන්න පරන වැරදි හදන් එනවා ඇති කියලයි හිතූවෙ 😣, ශෝටාභය දේශපාලන සංස්කෘතිය වෙනස් කරයි කියලා හිතුවෙ.
    ඒත් දැන් තේරෙන විදියට මුන් ඔක්කොම පොන්නයො 😂😂🥴😢
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,085
    27,746
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනේ යකෝ ඉරිසියා කාරයෝ.
    දැන් අපි සජිත්ට දුන්නම හරිද?
    රට කරන අයට රට කරගෙන යන්න දීපන්.
    රටේ දියුණුව උබලට උහුලන්න බෑ.
    නාවික හමුදාවේ හොද නිලයක් දරන කෙනෙක්ට මෙහෙම තනතුරක් දෙන එක කොච්චර හොදද.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අනේ යකෝ ඉරිසියා කාරයෝ.
    දැන් අපි සජිත්ට දුන්නම හරිද?
    රට කරන අයට රට කරගෙන යන්න දීපන්.
    රටේ දියුණුව උබලට උහුලන්න බෑ.
    නාවික හමුදාවේ හොද නිලයක් දරන කෙනෙක්ට මෙහෙම තනතුරක් දෙන එක කොච්චර හොදද.
    ඔව්
    මුන් හිතන්නෙ ඒ අය පඩි දීමනා තෙල් කෑම ආන්ඩුවෙන් ගන්නව කියල. ඒ අය රට වෙනුවෙන් නොමිලේ මුකුත් නොගෙන වැඩකරන එක දන්නෙ නෑ තාම. 🤭