යෝසිතයටත් පට්ටමක්...දැන් ෂැපද?😂😂😂

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    121295114_3570773939650937_2615404553402558856_n.jpg
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    ආතල් ගන්න ලැබෙන අන්තිම සැරේ නිසා කට්ටියම fun එකක් ගන්න හිතන්න ඇති. මේ පාරෙන් පස්සේ මරා ඉවරයි. නාමල්ගේත් තටු කැපෙනවා. කකුළුවෝ ටික රත් උන වතුරේ වගේ fun එක ගත්තා දෙන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මේවා බලු වෑඩ. වාවන්නේ නෑ. ඈයි දෙයියනේ චී චී බේබිට කුඩම්මගේ සෑලකිලි. වෙන ආගමක කෙනෙක් බෑන්ද හින්දද මෙහෙම කරන්නේ.. වාවන්නේ නෑ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    මේක හරි කෙලියක්නෙ චන්දෙ දුන්න අපිට නැති රුදාවක්නෙ අපේ ආණ්ඩුව ගැන මේ මෝඩ ගු ඇන් පි ගොන් බඩු වලට තියෙන්නෙ.. lol

    ඇයි උඹේ පොකට් එකෙන්ද මුන්ගේ වියදම් දරන්නේ? මූ නිකන් ලංකාවේ අයිතිකාරයා වගේනේ කතාව.

    “අපි බලාගන්නම්” කියන්නේ උඹ ආන්ඩුවේ ලොක්කෙක්ද? :ROFLMAO:
     
    • Haha
    Reactions: saturn and dilann

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ආතල් ගන්න ලැබෙන අන්තිම සැරේ නිසා කට්ටියම fun එකක් ගන්න හිතන්න ඇති. මේ පාරෙන් පස්සේ මරා ඉවරයි. නාමල්ගේත් තටු කැපෙනවා. කකුළුවෝ ටික රත් උන වතුරේ වගේ fun එක ගත්තා දෙන්.
    Chandayak enakan vitarai chandeta kattiya polime gihin danne... muna hethu baraganak tiyanwa. ekko kiyay hari ekek ne.. ekko kiyay aluth eun sure ne... moda thakatheeruwonta owa wedi kalayak matak tiyenne ne :angry:
     
    • Like
    Reactions: saturn

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මේවා බලු වෑඩ. වාවන්නේ නෑ. ඈයි දෙයියනේ චී චී බේබිට කුඩම්මගේ සෑලකිලි. වෙන ආගමක කෙනෙක් බෑන්ද හින්දද මෙහෙම කරන්නේ.. වාවන්නේ නෑ

    එයා ආචාර්ය...මේ වගේ පොඩි පොඩි ඒවා හරියන්නේ නැහැ...හොඳ ගණිතඥයෙක් නිසා මුදල් අමාත්‍යාංශය වත් බාර දෙන්න හිතන් ඇත්තේ
     
    • Haha
    Reactions: saturn

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එයා ආචාර්ය...මේ වගේ පොඩි පොඩි ඒවා හරියන්නේ නැහැ...හොඳ ගණිතඥයෙක් නිසා මුදල් අමාත්‍යාංශය වත් බාර දෙන්න හිතන් ඇත්තේ
    Wedi dawasak yana ekak ne baiyoo ohoma kuwata hitha yatin kamatiy 😂😂😂
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දරු දුක දන්නෙ නැති උන් පරද්දල දරුදුක දැනෙන උන්ට බලේ දුන්නෙ දරුවන්ට සලකන්න තමා :love: :love: :love: . උබල නිකන් නටන් නැතුව ඉදපල්ල බ්ලවු යඛ්ඛයිනේ . නැද්ද @nicjosh83 @erozan මෝඩයො