ane huke
programme ekaka dawasak mekeigen ahanwa LTTE eken podi lamai aran gihin train kala neda ahaddi
danne nalu
meki baba
ane huke
programme ekaka dawasak mekeigen ahanwa LTTE eken podi lamai aran gihin train kala neda ahaddi
danne nalu
meki baba

නැව් තියෙනවලු යකෝ..... මේ ගැනිට.....
ඉතින් බන් ලංකාවෙන් යන එකමනේ හොද !!!
ඔය නැව් තියන හැම එකාගෙම තියෙන්නෙ නැව් ටෝක් විතරයි බන්... පේන්නෙ නැද්ද රාජිතය... කට ඇරියොත් කක්කුස්සක්ම තමයි. ඊයෙ රන්ජා කෝල් කලෙත් රිහසල් එකකින් පස්සෙ වගේ කියල හොඳට තේරුනා. මමහම් හිතන්නෙ අපි මේක ගැන කතාකරන අතරෙ තව මරාලයක් දිගාරියි ඇඟට පතට නොදැනෙන්න...
"පක්ෂයේ වැරදි වහගන්න හොඳම දේ තමයි පුද්ගල වැරදි ඉස්මතු කරන එක"