අඩේ ඇවටාර් එක මාරු කලේ මොකෝ
මේකේ රත්තරං අදුරන්නේ නැති බුවාලා යේක තම්බියා තම්බියා තමා කිය කියා රෙප් කපනවා දැක්ක දැක්ක තෙන
අපිලා ඒ දවශ්වල ඇතිකරපු භීශනේ තමා. තම්බියා දෙක්ක තැන ගානවා



අඩේ ඇවටාර් එක මාරු කලේ මොකෝ



රත්තරං;18351389 said:
මේකේ රත්තරං අදුරන්නේ නැති බුවාලා යේක තම්බියා තම්බියා තමා කිය කියා රෙප් කපනවා දැක්ක දැක්ක තෙන
අපිලා ඒ දවශ්වල ඇතිකරපු භීශනේ තමා. තම්බියා දෙක්ක තැන ගානවා![]()

යේක අල්ලගෙ කැමැත්ත.අල්ලහුත අලලා පොලව රොටියෙකක් වගේ තමා මවල තියෙනවා. තැටියෙක රත්වෙච්ච වෙලාවක යෙපිලගේ රොටියෙකත් පුච්චගන්න තමා වටිනවා.


රත්තරං;18354081 said:දෙන් තමා කෙලේ කෙපලා කෙපලා ආවේ. හෙට තමා මාතියා කතාව ලියන්න වෙනවා

උබ ලබන පාර කාටද චන්දෙ දෙන්නේ ? මහින්ද අගමැති කරනවද ? රනිල් අගමැති කරනවද ? රතු සහෝදරයෝ වැඩි කරනවද? නැත්තන් නොදානවද ? මට නං ඇත්තටම හිත ගන්න බැරුව ඉන්නේ
රත්තරං;18354248 said:යේක මම බලාගන්න. උම්බ උබේ ෆාසියා ගෙන බෙලාගනින්![]()
