යේක ශේරම විල්පත්තුවයි

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අඩේ ඇවටාර් එක මාරු කලේ මොකෝ

    මේකේ රත්තරං අදුරන්නේ නැති බුවාලා යේක තම්බියා තම්බියා තමා කිය කියා රෙප් කපනවා දැක්ක දැක්ක තෙන

    අපිලා ඒ දවශ්වල ඇතිකරපු භීශනේ තමා. තම්බියා දෙක්ක තැන ගානවා:lol::lol::lol:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    රත්තරං;18351389 said:

    මේකේ රත්තරං අදුරන්නේ නැති බුවාලා යේක තම්බියා තම්බියා තමා කිය කියා රෙප් කපනවා දැක්ක දැක්ක තෙන

    අපිලා ඒ දවශ්වල ඇතිකරපු භීශනේ තමා. තම්බියා දෙක්ක තැන ගානවා:lol::lol::lol:

    :baffled::baffled: යේක අල්ලගෙ කැමැත්ත.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,626
    1,565
    113
    ko ban kathawe ithuru tika? umbata lamai keeyada dan? cricket team ekak hadandama athi neh,, hehe
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;18354081 said:
    දෙන් තමා කෙලේ කෙපලා කෙපලා ආවේ. හෙට තමා මාතියා කතාව ලියන්න වෙනවා

    කපපු ගස් ටිකට මොකද කලේ බන්? :P
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    උබ ලබන පාර කාටද චන්දෙ දෙන්නේ ? මහින්ද අගමැති කරනවද ? රනිල් අගමැති කරනවද ? රතු සහෝදරයෝ වැඩි කරනවද? නැත්තන් නොදානවද ? මට නං ඇත්තටම හිත ගන්න බැරුව ඉන්නේ
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ ලබන පාර කාටද චන්දෙ දෙන්නේ ? මහින්ද අගමැති කරනවද ? රනිල් අගමැති කරනවද ? රතු සහෝදරයෝ වැඩි කරනවද? නැත්තන් නොදානවද ? මට නං ඇත්තටම හිත ගන්න බැරුව ඉන්නේ


    මහින්ද අගමැති කරනවද ? දෙපාරක් පවුල් පිටින් රට කෑවේ, තවම මදිද?
    රනිල් අගමැති කරනවද ? මූ නොහිටින්න අද යූඇන්පිය හොද තැනක. මෙලෝ රහකට නැති එකෙක්
    රතු සහෝදරයෝ වැඩි කරනවද? සද්දෙයි පඩගදයි විතරයි.. කරපු ලබ්බක් නෑ



    අපිනම් මුස්ලිම් කොන්ග්‍රසේට
    අසාද් සාලි තමා අපේ ජනාදිපති
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    රත්තරං;18354248 said:
    යේක මම බලාගන්න. උම්බ උබේ ෆාසියා ගෙන බෙලාගනින්:frown::frown:

    එහෙම අහක බලන් ඉන්න හොද නෑනේ බන්.. මොනවා වුනත් රත්තරන් කෙල්ල.. :rolleyes:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    දෙනට පම්ප් තමයි කොරානවා
    රතිරන් මාතිය මට්ට කියල ශුන්නත් කොරාගන්නතුව යික්මනට ඉෂ්ටෝරිය දාන්ඩ මාතිය :angry::angry: