යේක ශේරම විල්පත්තුවයි

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    රත්තරං;18383235 said:
    අනික් කොටශ ලියන්න තමා ඉන්නවා. කෝ වෙලාව නේ..:(

    රත්තරාන් මාතියා වෙලාව නේ කියලා පේ
    කෝමාරි ලියන්න ඕන ඔන්දද
    වෙලාව නෙත්තන් කියාන්න
    මම ඔන්ද අරාබි ඉම්පොටඩ් ඔරලෝශුවක් ෂෙට් කොරන්නන් අඩුවට
    අපිල තමයි ලංකේවේ බිස්නස් ඇන්ඩල් කොරානවා :D
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    සද මුවා වෙලා වැහි වලාවකින් - වාගෙයි ඔබෙ වත මේ ගිනි ගන කතරේ
    ඔබ සැගවී හෙලනා මුදු සිනා කැලුම් - සදා නිදන්වූ සුසුමෙකි හද පතුලේ

    ඉර හද විතරද කැලුම් දකින්නේ - මැදුරට රින්ගා කවුලු දොරින්
    මටත් හිතයි එන්නට සද රැස් අතරින් - හෙට සිදුනත් මාගේ හිස අසිපතකින්

    සුරකුමරිය ඔබ මේ සහරා - කිම වත හන්ගා කලු සලුවෙන්
    අනදුන් දෙවියන්ටත් මෙය නොඇසේනම් - ඔබ හඩනා හඩ ලොවට හොරෙන්

    :(:(:(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සද මුවා වෙලා වැහි වලාවකින් - වාගෙයි ඔබෙ වත මේ ගිනි ගන කතරේ
    ඔබ සැගවී හෙලනා මුදු සිනා කැලුම් - සදා නිදන්වූ සුසුමෙකි හද පතුලේ

    ඉර හද විතරද කැලුම් දකින්නේ - මැදුරට රින්ගා කවුලු දොරින්
    මටත් හිතයි එන්නට සද රැස් අතරින් - හෙට සිදුනත් මාගේ හිස අසිපතකින්

    සුරකුමරිය ඔබ මේ සහරා - කිම වත හන්ගා කලු සලුවෙන්
    අනදුන් දෙවියන්ටත් මෙය නොඇසේනම් - ඔබ හඩනා හඩ ලොවට හොරෙන්

    :(:(:(

    අඩෙයප්පා සිහ ශක්ති ෂංගීත්ගේ ෂිංදුව. දෙන් එහෙම ඔහොම කිව්වනම් අපිලා හර්තාල් තමයි කොරනවා.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අඩෙයප්පා සිහ ශක්ති ෂංගීත්ගේ ෂිංදුව. දෙන් එහෙම ඔහොම කිව්වනම් අපිලා හර්තාල් තමයි කොරනවා.

    :lol::lol::lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අඩා ..කෝ යප්පා මේක ශේරම ලියන කෙරී හම්බයේකා..කතාවේ ඉතුරුව ශේරම දාන්නේ නැද්ද යප්පා..:angry::angry::angry: