රත්තරං;18383235 said:අනික් කොටශ ලියන්න තමා ඉන්නවා. කෝ වෙලාව නේ..![]()




සද මුවා වෙලා වැහි වලාවකින් - වාගෙයි ඔබෙ වත මේ ගිනි ගන කතරේ
ඔබ සැගවී හෙලනා මුදු සිනා කැලුම් - සදා නිදන්වූ සුසුමෙකි හද පතුලේ
ඉර හද විතරද කැලුම් දකින්නේ - මැදුරට රින්ගා කවුලු දොරින්
මටත් හිතයි එන්නට සද රැස් අතරින් - හෙට සිදුනත් මාගේ හිස අසිපතකින්
සුරකුමරිය ඔබ මේ සහරා - කිම වත හන්ගා කලු සලුවෙන්
අනදුන් දෙවියන්ටත් මෙය නොඇසේනම් - ඔබ හඩනා හඩ ලොවට හොරෙන්
![]()
අඩෙයප්පා සිහ ශක්ති ෂංගීත්ගේ ෂිංදුව. දෙන් එහෙම ඔහොම කිව්වනම් අපිලා හර්තාල් තමයි කොරනවා.


