යේමනයට කෙලී.. යාපා පරක්කුයි

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    අපේ හාමුගේ නැව ගියා නම් හුතියන්ගේ කඳවුරු ඔක්කොටම එකපාර ගහන්නේ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,324
    113
    උන් ගැහුවේ ඊශ්‍රායල් නැව් වලට නේ..මුන් දැන් ඔය උඩින් ගිහින් බෝම්බ දාල මරන්නේ සාමාන්‍ය මිනිස්සුද.?යකෝ ලංකාවේ හමුදාවට තමා අදටත් ඔක්කොම කේස් දාන්නේ..උන්ට මුකුත් නෑ.

    Thawama mature welaa madi bn ubala
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    බටහිර උන් තුවාලෙට බෙහෙත් නොකර තුවාලය කරපු එවුන් පස්සෙ යනවා. අන්තිමට තුවාලෙ කුනු වෙලා ලෝකෙම ගද ගස්සනවා.
     
    • Like
    Reactions: YelaWolf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,574
    72,774
    113
    මාලඹේ
    @hasithayad කාරයත් පරක්කුයි උෟ නම් සාගලයත් ඵක්ක උගේ අෑන් කිරිකිරිත්තිට පවන් සල සල අැති..🤣🤣

    440px-Princess_Anne_of_UK_%28cropped%29.jpg
    තවම ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත් නැහැ🤣🤣
    පොඩ්ඩක් ඉවසලා ඉඳපන් 1.45 වෙනකං
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බටහිර උන් තුවාලෙට බෙහෙත් නොකර තුවාලය කරපු එවුන් පස්සෙ යනවා. අන්තිමට තුවාලෙ කුනු වෙලා ලෝකෙම ගද ගස්සනවා.
    රතු මුහුදෙ නැව් වලට ගහන්නයි, අනිත් නැව් වලට අධිභාර දාන්නයි ගියාම මුලු ලෝකෙටම ඒක ගැටලුවක්නෙ. ඉල්ලංනෙ කෑවෙ හූතිලා
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    රතු මුහුදෙ නැව් වලට ගහන්නයි, අනිත් නැව් වලට අධිභාර දාන්නයි ගියාම මුලු ලෝකෙටම ඒක ගැටලුවක්නෙ. ඉල්ලංනෙ කෑවෙ හූතිලා
    ඒක හරි නමුත් මුල් ප්‍රශ්නෙ ඒක නෙමේ. ප්‍රශ්න මූලයට විසදුම් නොදී මේ වගේ ගහන්න ගියාම මහ යුද්දයකට මුල පුරනවා. එහෙම උනොත් මුලු ලෝකයක්ම විදවනවා බටහිර සල්ලිකාර රටවල් ඇරෙන්න.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒක හරි නමුත් මුල් ප්‍රශ්නෙ ඒක නෙමේ. ප්‍රශ්න මූලයට විසදුම් නොදී මේ වගේ ගහන්න ගියාම මහ යුද්දයකට මුල පුරනවා. එහෙම උනොත් මුලු ලෝකයක්ම විදවනවා බටහිර සල්ලිකාර රටවල් ඇරෙන්න.
    මුල් ප්‍රශ්නය කියමු බලන්න

    @YelaWolf අන්ලයික් දාපු හේතුවත් කියං යං බලන්න
     
    Bogdanoff

    Active member
  • Jan 5, 2024
    258
    187
    43
    Democratics & Judaism
    We need another Austrian painter man
    Polond valin nam evi

    දැන් ඉතිං අපේ නැව් ගිහින් මක්කද කරන්නේ. ඇමරිකාව බය උනා
    හාර්ට් එකයි හාහා එකයි ඩෙකම දාන්න ඕන බන් මෙකට
    ------ Post added on Jan 12, 2024 at 3:00 PM