යාපා බෝම්බෙකට අහුවෙලා හොස්පිටල්යාපා සීන් එක අත ඇරලා වගේ කොරියන් යුද්දෙන් පස්සේ
උන් ගැහුවේ ඊශ්‍රායල් නැව් වලට නේ..මුන් දැන් ඔය උඩින් ගිහින් බෝම්බ දාල මරන්නේ සාමාන්‍ය මිනිස්සුද.?යකෝ ලංකාවේ හමුදාවට තමා අදටත් ඔක්කොම කේස් දාන්නේ..උන්ට මුකුත් නෑ.
තවම ඉස්කෝලේ ගිහින් ගෙදර ඇවිත් නැහැ
රතු මුහුදෙ නැව් වලට ගහන්නයි, අනිත් නැව් වලට අධිභාර දාන්නයි ගියාම මුලු ලෝකෙටම ඒක ගැටලුවක්නෙ. ඉල්ලංනෙ කෑවෙ හූතිලාබටහිර උන් තුවාලෙට බෙහෙත් නොකර තුවාලය කරපු එවුන් පස්සෙ යනවා. අන්තිමට තුවාලෙ කුනු වෙලා ලෝකෙම ගද ගස්සනවා.
ඒක හරි නමුත් මුල් ප්‍රශ්නෙ ඒක නෙමේ. ප්‍රශ්න මූලයට විසදුම් නොදී මේ වගේ ගහන්න ගියාම මහ යුද්දයකට මුල පුරනවා. එහෙම උනොත් මුලු ලෝකයක්ම විදවනවා බටහිර සල්ලිකාර රටවල් ඇරෙන්න.රතු මුහුදෙ නැව් වලට ගහන්නයි, අනිත් නැව් වලට අධිභාර දාන්නයි ගියාම මුලු ලෝකෙටම ඒක ගැටලුවක්නෙ. ඉල්ලංනෙ කෑවෙ හූතිලා
මුල් ප්රශ්නය කියමු බලන්නඒක හරි නමුත් මුල් ප්‍රශ්නෙ ඒක නෙමේ. ප්‍රශ්න මූලයට විසදුම් නොදී මේ වගේ ගහන්න ගියාම මහ යුද්දයකට මුල පුරනවා. එහෙම උනොත් මුලු ලෝකයක්ම විදවනවා බටහිර සල්ලිකාර රටවල් ඇරෙන්න.
Polond valin nam eviDemocratics & Judaism
We need another Austrian painter man
හාර්ට් එකයි හාහා එකයි ඩෙකම දාන්න ඕන බන් මෙකටදැන් ඉතිං අපේ නැව් ගිහින් මක්කද කරන්නේ. ඇමරිකාව බය උනා