යේමනය කන්න පටන්ගෙන 💥

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    යේමනය කන ඵක නෙමෙයි යේමනය වගේ හිඟන රටක් ඊශ්‍රායලය වගේ මහ ලොකුවට යුධ තාක්‍ෂණයෙන් දියුණුයි කියන රටකට ඩ්‍රෝන් ඵකකින් ගහපු ඵක ගැන කථා කරපන්..අාපු ලැජ්ජයි යකූ..😹😹😹
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    මේ යුද්ධ අස්සේ කොහොමද චන්ද කරන්නේ ? 🥱

    bx3tpFD.gif
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    යේමනය කන ඵක නෙමෙයි යේමනය වගේ හිඟන රටක් ඊශ්‍රායලය වගේ මහ ලොකුවට යුධ තාක්‍ෂණයෙන් දියුණුයි කියන රටකට ඩ්‍රෝන් ඵකකින් ගහපු ඵක ගැන කථා කරපන්..අාපු ලැජ්ජයි යකූ..😹😹😹
    Man nam hithanne mun mee illagena kannee passe unta kiyanda heethuwa tiyenawa ne apita gahuwa Apia gahanawa kiyala
     
    • Haha
    • Like
    Reactions: Mr Bones and NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,677
    113
    එකමත් එක රටක
    චන්දය කල්දාගන්න ලංකාවට පතුරම් කොපුවක් වත් වැටෙනකම් බලන් ඉන්න ටොනිල්

    Mr Bean Waiting GIF by MOODMAN
    Israel කියලා පැටිග්නම් එකකින් ලියපු කොපුවක් පාර්ලිමේන්තුව හරියෙන් හම්බෙන්න බැරි නෑ .
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    යේමනය කන ඵක නෙමෙයි යේමනය වගේ හිඟන රටක් ඊශ්‍රායලය වගේ මහ ලොකුවට යුධ තාක්‍ෂණයෙන් දියුණුයි කියන රටකට ඩ්‍රෝන් ඵකකින් ගහපු ඵක ගැන කථා කරපන්..අාපු ලැජ්ජයි යකූ..😹😹😹
    ඔන්න බලපන් ඔය වගේ තමයි දවසක චීනේ කන්නේ. ලංකාවෙ චීන්නුන්ට උක දෙන පින්න රැලට උන්ගෙ බාල ප්ලාස්ටික් කෑලි තේරුමක් නෑ කියලා තේරෙන්නෙ එදාට :lol:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උන්ට ඕන මහින්ද රාජපක්ෂ වගේ නායකයෙක් යුද ගිනිදැල් නිවන්න පුළුවන්
     
    • Love
    Reactions: ruchira88 and NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    40,947
    54,518
    113
    Colombo
    ඔන්න බලපන් ඔය වගේ තමයි දවසක චීනේ කන්නේ. ලංකාවෙ චීන්නුන්ට උක දෙන පින්න රැලට උන්ගෙ බාල ප්ලාස්ටික් කෑලි තේරුමක් නෑ කියලා තේරෙන්නෙ එදාට :lol:

    @N A K A M U R A මෙන්න මේ ජෙප්ප චින සර් ලට බනිනවා :angry: