යේසුස් වහන්සේ සොහොන කාශ්මීරයේ

jeffhardy

Well-known member
  • Dec 2, 2006
    5,268
    528
    113
    CS OR DotA map eke
    අප්පා ඕක හැමෝම දන්නෙ දෙයක්.....අපිත් එක්ක දැනුම බෙදා හදාගත්තට ගොඩක් ස්තූතියි
     
    හ්ම්ම්.. බලන්න වටින පොත් දෙකක් තියෙනවා...:) පුළුවන් අය හොයාගෙන බලන්නකෝ...සිංහල එකනම් මම කියවලා තියෙනවා..;)
    1)
    book052f.jpg


    Jesuthuman Dambadiva Visu Vagai (Translation of Jesus Lived in India by Holger Kersten)

    2)
    JesusLivedinIndia_BIG.jpg


    Jesus lived in india; his unknown life before and after crucifixion...:nerd: