යොවුන්_දියණියට_වැදගත්_පණිවුඩයක්
යොවුන් දියණියට වැදගත් පණිවුඩයක්...
යොවුන් දියණියට වැදගත් පණිවුඩයක්...
ඕකට මේකත් දාන්න ඕන.
*.ආතල් එක ආව සැනින් ගෙදර කවුරුත් නැති වෙලාවක් බලා කොල්ලාට කියා හු*ගෙන වැඩ වරද්දා නොගන්න ලෙසට යහපත් ලෙස තමාගේ ඇගිලි හිල තුලට බහා අහින්සක වින්දනයක් ලැබීම.





දියණියන්ට විතරක් නෙමෙයි වැඳගත් වෙන්නෙ පිරිමි ළමයින්ටත් ඔය කියමන් වලින් භාගයකටත් වැඩිය අයිතියි..
පිරිමි ළමයෙක් වුණත් හැම වෙලාවෙම තමන්ගෙ දෙමාපියන් එක්ක රැදෙන්න ඕන.. පුළුවන් හැම වෙලාවකම.. ඒක තමන්ට සතුටක් වගේම තමන්ගෙ දෙමාපියන්ටත් සතුටක් ගෙනදෙනවා..
වැඩිහිටි මිතුරන් ඇසුරු කරන එක පිරිමි අයට නම් ලොකු බලපෑමක් වෙන්නෙ නැහැ.. ඒත් වැරැදි මාර්ගයේ ගියොත් ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ.. හැමෝම අමාරුවෙ වැටෙන එකයි වෙන්නෙ.. උදාහරණයක් විදියට ගත්තොත් මත් ද්‍රව්‍ය භාවිතය, ගණිකාවන් ඇසුරු කිරීම වගේ ගන්න පුළුවන්..
ගෑනු ළමයෙක් හෝ පිරිමි ළමයෙක් පෙම් සබඳතා ගැන පාසලේ ගුරුවරුන් සමඟ කතා කරන්න යන එක නුවණට හුරු දෙයක් නෙමෙයි.. ඒකෙන් විශාල ප්‍රශ්න රැසකට මුහුණදෙන්න සිදුවෙනවා.. යම් වෙලාවක හරි පිරිමියෙක් අනව්‍යය යෝජනාවක් කලොත්, අනවශ්‍ය බලපෑම් කලොත් ඒ වෙලාවට දෙමාපියන්ට කියන එක තමා වඩා හොඳ..
ඔව්.. සම වයසේ මිතුරු මිතුරියන් එක්ක තමන්ගෙ ප්‍රශ්න කතා කරන්න ගියාම වැඩේ අවුල් වෙනවා.. ඒක ඇත්ත.. මොකද හැම යාළුවම එක වගේ නැහැ.. ඒ වගේම එයාලට ඒ දේවල් ගැන ලොකු තේරුමක් නැතිවෙන්න පුළුවන්.. හොඳම දේ දෙමාපියන් සමග ඒ සම්බන්ධයෙන් කතා කරන එක.. ඔවුන්ට දැනුම් දෙන එක..
ෆේස්බුක් එකේ ඉන්න එක ගැහැණු අයට විතරක් නෙමෙයි.. පිරිමි ළමයින්ටත් හොඳ නැහැ.. ඒකෙන් වෙන්නෙ මනස අවුල් වෙන එක විතරයි.. ඒ වෙලාව ප්‍රයෝජනයට අරගෙන ඉගෙනගන්න කාලෙ පාඩම් වැඩ ටික කරගත්තොත් අනාගතේදී සාර්ථක ජීවිතයක් ගතකරන්න පුළුවන් වෙයි..
පාසලේ හෝ ටියුෂන් පන්තියෙ පෙම්වතියන් පවා වැඩිය විශ්වාස කරන්න හොඳ නැහැ.. ගොඩක් ඒ කාලෙ රැල්ලට යාලුවෙන්නෙ.. ඒක නිසා ඉගෙනගන්න කාලෙදි ආදරය නොකර ඉන්නවා නම් ගොඩක් හොඳයි.. ඒකෙන් ඉගෙනීමට දෙවනි තැන දෙන්න උත්සාහ කරනවා.. ආදරයට මුල් තැන දෙන්න උත්සාහ කරනවා..
ඒක තමා වැඳගත්ම දෙයක් වෙන්නෙ.. ගැහැණු ළමයි විතරක් නෙමෙයි, පිරිමි ළමයින්ටත් ගොඩක් හොඳ දෙයක් තමා ආගම දහමට නැඹුරු වෙලා සමාජයේ යහපත් වැඩ වලට දායක්තවය ලබාදෙන එක.. ඒ දේවල් වලට තමන්ගෙ දෙමාපියන් පවා එකතු කරගන්න පුළුවන්.. ඒක සමාජයට කරන මෙහෙවරක් වගේම තමන්ගෙ ජීවිතය සාර්ථක කරගන්න ලොකු පිටිවහලක් වෙනවා..
වැදගත් ලිපියක්.. බොහොම ස්තුතියි මචං.. රෙප් දෙන්න බැරිලු..





ඕකට මේකත් දාන්න ඕන.
*.ආතල් එක ආව සැනින් ගෙදර කවුරුත් නැති වෙලාවක් බලා කොල්ලාට කියා හු*ගෙන වැඩ වරද්දා නොගන්න ලෙසට යහපත් ලෙස තමාගේ ඇගිලි හිල තුලට බහා අහින්සක වින්දනයක් ලැබීම.
ඕකට මේකත් දාන්න ඕන.
*.ආතල් එක ආව සැනින් ගෙදර කවුරුත් නැති වෙලාවක් බලා කොල්ලාට කියා හු*ගෙන වැඩ වරද්දා නොගන්න ලෙසට යහපත් ලෙස තමාගේ ඇගිලි හිල තුලට බහා අහින්සක වින්දනයක් ලැබීම.











