| යොහනි දේශපාලනයටද ? දේශමාමක ගීයකුත් ගායනා කරලා... |
|---|
| යොහනි දේශපාලනයටද ? දේශමාමක ගීයකුත් ගායනා කරලා... |
|---|
e kiyanne politics thamaiSri Lanka Tourism Development Authority
එක්ක වැඩ කරන්නෙ මෙ දවස් වල..
Tourism ප්රොමොශන් සීන් එකක්.
දන්නෙ නැ බන්,e kiyanne politics thamai
ඕව කරනවට ගෙවනව. හැම දේම පොලිටිකල් විදියටද පේන්නෙe kiyanne politics thamai
මේකනෙ බන්. අර දවසට රැස්වීමට එක්කන් යන එවුන්ටත් අරක්කු බෝතලයයි බත් පැකට් එකයි ගෙවනව. මේ හැම දේම දේශපාලනේ තමයිඕව කරනවට ගෙවනව. හැම දේම පොලිටිකල් විදියටද පේන්නෙ
දැන් ඉතින් ටුවර් කරන සුද්දන්ට බලන්න තියෙන්නේ පෝලිම් තමා.Sri Lanka Tourism Development Authority
එක්ක වැඩ කරන්නෙ මෙ දවස් වල..
Tourism ප්රොමොශන් සීන් එකක්.
දැන් ඉතින් ටුවර් කරන සුද්දන්ට බලන්න තියෙන්නේ පෝලිම් තමා.