යොහනි දේශපාලනයටද?

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,011
    27,667
    113
    36
    Mirihana
    alis.alberta.ca
    යොහනි දේශපාලනයටද ? දේශමාමක ගීයකුත් ගායනා කරලා...
    1646638584623.png
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    Sri Lanka Tourism Development Authority
    එක්ක වැඩ කරන්නෙ මෙ දවස් වල..

    Tourism ප්‍රොමොශන් සීන් එකක්.
     
    • Wow
    Reactions: helplesser

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    e kiyanne politics thamai
    දන්නෙ නැ බන්,
    Kimarli Fernando - (Chairperson - Sri Lanka Tourism) එයා තමයි කිවේ ඉන්ටවු එකකදි,
    Indian උන් අතර ට්‍රෙන්ඩින්ග් නෙ මෙ දවස් වල...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕව කරනවට ගෙවනව. හැම දේම පොලිටිකල් විදියටද පේන්නෙ
    මේකනෙ බන්. අර දවසට රැස්වීමට එක්කන් යන එවුන්ටත් අරක්කු බෝතලයයි බත් පැකට් එකයි ගෙවනව. මේ හැම දේම දේශපාලනේ තමයි
     
    • Like
    Reactions: wpmanoj

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,982
    113
    34
    Kalutara
    Sri Lanka Tourism Development Authority
    එක්ක වැඩ කරන්නෙ මෙ දවස් වල..

    Tourism ප්‍රොමොශන් සීන් එකක්.
    දැන් ඉතින් ටුවර් කරන සුද්දන්ට බලන්න තියෙන්නේ පෝලිම් තමා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    දැන් ඉතින් ටුවර් කරන සුද්දන්ට බලන්න තියෙන්නේ පෝලිම් තමා.

    උන්ට ඒවත් මැජික් තමයි ,ඔය vlog කර කර ඉන්නෙ...
    Digital nomad ලට තමයි අවුල, අනිත් උන්ට නම් ගානක් නැ..

    උන්ට සර්විස් දෙන සිංහලුන්ට තමයි ඇඩිලා ඉන්නේ..
     
    • Sad
    Reactions: Heshan Daminda