යොහානිගේ සිංදුව මටනම් කිසිම රසයක් නැහැ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    යොහානිගේ සිංදුවේ රසයක් තියනවද ? මටනම් මෙලෝ රහක් නැහැ. ඒත් මම කුහක නැහැ. අඩුම තරමේ ලංකාවේ නම ලෝකයට ගෙනිච්චට ස්තුතියි
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,567
    6,066
    113
    Matath ehmma ma thama.. ..she just got lucky.. balapan sinduweth..manike mage hithe..kiyala kalla witharai.. ekath wena ekek ge sinduwak cover ekak ...

    Talent hari wasanawa hari deken ekak thiyanna ona..man nam dakinne meka nam supirima luck eka.. kohoma.hari meken lankawe anek artist latath indian market eka approach karanna puluwan.... Mole thiyana ekek meken prayojanaya gannawa missak..kuhaka wela hitiyoth mekath nah .. mathakane. Gangnam style..ko pora..
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    මටත් ඔහොම්ම හිතුන
    පස්සේ මන් නිකමට වගේ මන් සින්දුවක් කියනකොට රෙකෝඩ් වෙන්න දාල බැලුව කොහොමද කියල
    සත්‍ය අවබෝද උනා
    එත් ඒ සින්දුවට නම් කැමති නෑ යෝහානිට මුකුත් කියන්නත් බෑ
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Any way she has a talent more than any others in Sri Lanka I have listened her songs without any recording gadgets. ubalanam mara kuhaka irisiyakara minissu jatiyak 🤮
     
    • Haha
    • Like
    Reactions: DevilRox and TNHM

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,809
    12,994
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ උනාට මිලියන 120ක විව්ස් හම්බුනා නේ සින්දුවට.... ඒ මදැයි.

    දැන් බලපන් "තින්ක්යු" කිව්වට....... "එක බාර්."... කිව්වට අපිට දිරෝනවා ද ??? නෑ නේ නෑනේ.........
    ඒ උනාට පුටු ඕඩර් කළා කියලා උඩපනින එව්වෝ ඉන්නේ.......... ඒ වගේ තමා
     

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    e kellage luck eka. ahanna asa nathi evun nikan hitapan. dan eki world famous vela ivarayi.
     
    • Like
    Reactions: TNHM

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,612
    100,845
    113
    1632282407336.png
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    යොහානිගේ සිංදුවේ රසයක් තියනවද ? මටනම් මෙලෝ රහක් නැහැ. ඒත් මම කුහක නැහැ. අඩුම තරමේ ලංකාවේ නම ලෝකයට ගෙනිච්චට ස්තුතියි
    රස නැති දේවල් කොච්චර තියෙනවද සහෝ

    වෙන්න ඕන ඩොලර් එන එක විතරයි
     
    • Like
    • Haha
    Reactions: Ryan08 and TNHM

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Anith eka menna munge sinduwa..matanam munge voices tikanam pennana ba ban laga hitiyanam kanata dekak gahanna hitena voice ekak tiyenne.. munwa report keranna baida ban gal bothal penna penna video kerena eka..maha රස්තියාදු sinduwak ban meka rap kiyanne mewada ban?
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    Anith eka menna munge sinduwa..matanam munge voices tikanam pennana ba ban laga hitiyanam kanata dekak gahanna hitena voice ekak tiyenne.. munwa report keranna baida ban gal bothal penna penna video kerena eka..maha රස්තියාදු sinduwak ban meka rap kiyanne mewada ban?

    Dan ahuwe.. patta yako :ROFLMAO::ROFLMAO:
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    ලංකාවේ නම ලෝකෙට ගිහින් තියෙන්නේ,
    තේ, කුරුඳු, ඇඳුම්, රාජපක්ෂලාගේ ගොන් වැඩ වලින්, ක්‍රිකට් වලින්, මේකිගේ සින්දුවෙන් අලුතෙන් වෙච්ච ලබ්බක් නැ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,985
    28,898
    113
    Anith eka menna munge sinduwa..matanam munge voices tikanam pennana ba ban laga hitiyanam kanata dekak gahanna hitena voice ekak tiyenne.. munwa report keranna baida ban gal bothal penna penna video kerena eka..maha රස්තියාදු sinduwak ban meka rap kiyanne mewada ban?

    patta :love2::love2:
     
    • Like
    Reactions: TNHM

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    මට නම් කොහොමත් music තේරෙන්නේ නැ

    රස කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නේද
    කෙනෙක් මිරිස් රසට කැමති වෙනකොට තව කෙනෙක් පැණි රසට තව කෙනෙක් ඇඹුල් රසට

    හැබැයි මොකක් නමුත් හොඳ දයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ
    නැත්නම් ඕක ඔච්චර දුර යන්නේ නෑ නේ
    සන්තෝසයි හැබැයි

    ලෝකේ කට කාරම කෙල්ල .....
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    agree..
    viral වෙන්න ලස්සන වෙන්න ඕන නෑ. ඇයි අර මලයාලම් ගෑනියෙක් "පන්ජාර විජ්ජු නාඩන්න කුන්ජූ" කියල ඒකත් ලෝකෙ පුර ගියේ. :lol: