යොහානිට අනතුරක්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    කෝම හරි යූටියුබ් කාරයොයි මාධ්‍ය කාරයොයි ගොසිප් කාරයොයි එකතු වෙලා මේකිව කනවා සුවර්. හැම මගුලම නිව්ස් ගහනවා. අන්තිමේ නම ඇහුව්නත් වමනෙට යන තත්වෙට ගේනවා. එකි ආපු ගමන එකිට පාඩුවෙ ගැම්මෙන් යන්න දෙන්නෙ නැතිව තප්පරෙන් තප්පරේ නිව්ස් ගහද්දි අප්පිරිය වෙලා යනවා කෝමත්. :angry: :angry: :angry:
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836
    113
    Tawa tika kalekin oya ganita padayak giyat yt eun video danna gani show ekak madadi loku saddayak ekka yohanita wecchi de wage title ekka ponna hatta
     
    • Haha
    Reactions: G.D.1.nirmal

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,813
    113
    පඩයක් ගියත් ඒක නිව්ස් එකක් වෙන තරමට success වෙයන්. 🤣🤣🤣

    යූටියුබ් හරක් ටික දැන් :
    ඉන්දියාවේදී යෝහනිට දරුණු අනතුරක් ..
    ප්‍රසංගය අතරතුර යොහානි ට ප්‍රහාරයක්..
    යෝහානිගේ ඇහෙන් ලේ එන්න වෙච්ච දේ..
    😆😆😆
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    පඩයක් ගියත් ඒක නිව්ස් එකක් වෙන තරමට success වෙයන්. 🤣🤣🤣

    යූටියුබ් හරක් ටික දැන් :
    ඉන්දියාවේදී යෝහනිට දරුණු අනතුරක් ..
    ප්‍රසංගය අතරතුර යොහානි ට ප්‍රහාරයක්..
    යෝහානිගේ ඇහෙන් ලේ එන්න වෙච්ච දේ..
    😆😆😆
    :rofl: හිඟන්නො බං සිරාවටම..
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,346
    4,790
    113
    Mind Palace
    ගිටාර් එකක් වැදිලා ?
    ගිටාර් එකක් මූනට වැටිලා ?
    ගිටාර් එකකින් ගැහුවා ?

    ටයර් එක ආවා ඒ ටයර් එකේ සහෝදරයා වැදුනා ටයර් එක සහෝදරයගෙ වැදුනා :angry:
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    (y)

    L5lxFsf.png


    ​
     

    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    ඉන්දියාව වගේ ලංකාවට කෙලවන්න බලාගෙන ඉන්න රටකට අහවල් එක දෙන්න ගියාම ඔහොම වෙනවා !! හැබැයි කොහොමහරි යෝහානි අපිව ජාත්‍යන්තරයට ගෙන ගියපු එක ගැන මන් සතුටු වෙනවා
     
    • Like
    Reactions: G.D.1.nirmal