Metana nam Yohanima neda me post ekak dala tiyenne.කෝම හරි යූටියුබ් කාරයොයි මාධ්‍ය කාරයොයි ගොසිප් කාරයොයි එකතු වෙලා මේකිව කනවා සුවර්. හැම මගුලම නිව්ස් ගහනවා. අන්තිමේ නම ඇහුව්නත් වමනෙට යන තත්වෙට ගේනවා. එකි ආපු ගමන එකිට පාඩුවෙ ගැම්මෙන් යන්න දෙන්නෙ නැතිව තප්පරෙන් තප්පරේ නිව්ස් ගහද්දි අප්පිරිය වෙලා යනවා කෝමත්.![]()
![]()
![]()
Ara dala tiyena talk ekata gelapena tarama wound ekak da wela tiyenne
