යොහානිට ඇඬෙන්න දීල

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අපේ එවුනුත් මොකේ......ක් හරි ආව ගමන් උඩ........... තියාගන ගිහින් උස්සල ගහනවා පොලවේ ගෙම්බා ගැහුවා වගේ.
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    පව් මගේ අතට වෙලා පැයක් විතර ඇඩුව. මටත් මාර දුකයි. දැං මගේ අත උඩම නින්ද ගිහිං. කට කෙලත් බේරෙනවා. ඒත් අත ගන්න බයයි ඇහැරෙයි කියලා. පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉද්දී ඇහැරවන්න ලෝබයි.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පව් මගේ අතට වෙලා පැයක් විතර ඇඩුව. මටත් මාර දුකයි. දැං මගේ අත උඩම නින්ද ගිහිං. කට කෙලත් බේරෙනවා. ඒත් අත ගන්න බයයි ඇහැරෙයි කියලා. පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉද්දී ඇහැරවන්න ලෝබයි.
    Mona huththakda ban ubata wela thiyenne? Hama thanama Wal katha danawa
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පව් මගේ අතට වෙලා පැයක් විතර ඇඩුව. මටත් මාර දුකයි. දැං මගේ අත උඩම නින්ද ගිහිං. කට කෙලත් බේරෙනවා. ඒත් අත ගන්න බයයි ඇහැරෙයි කියලා. පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉද්දී ඇහැරවන්න ලෝබයි.
    puke ariye nadda
     
    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    පව් මගේ අතට වෙලා පැයක් විතර ඇඩුව. මටත් මාර දුකයි. දැං මගේ අත උඩම නින්ද ගිහිං. කට කෙලත් බේරෙනවා. ඒත් අත ගන්න බයයි ඇහැරෙයි කියලා. පූස් පැටියෙක් වගේ නිදාගෙන ඉද්දී ඇහැරවන්න ලෝබයි.
    Ma dakina sihina :D
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    puke ariye nadd
    නැ... අද හෙම්බිරිස්සාව එයාට ඊයේ වැස්සේ තෙමුනා නිසා... නිතර නිතර කිස් කරන නිසා දැන් මටත් බෝ වෙලා... අද අපි දෙන්නම වතුර මුට්ටියක් රත් කරලා එකම සීට් එකෙන් ඔලුව වහගෙන වාෂ්ප ඇද්දා...
    Ma dakina sihina :D
    ඊරිසියාව 😏
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    yoha-chichi.jpeg
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,599
    6,865
    113
    වදුරව
    මේ වෙසිට අනුන්ගෙ සින්දුවක් කියල YouTube trend උන එකට රාජපක්ශලා ආණ්ඩුවට අයිති ඉඩමක් දුන්නනෙ.

    ලොකෙ කොහෙවත් වෙලා නැතුව ඇති එහෙම ආතල් සීන් එකක්.

    හරි නම් ඒ ඉඩම අයේ ආණ්ඩුවට පවරා ගන්න ඔනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මේ යන්නෙ රාජපක්ෂලව බේරාගැනීමේ ඉමෝෂනල් කැම්පේන් එක 🤣🤣

    දැන් ගැලවීමක් නැතිවෙන්න හිර වෙලා ඉන්නෙ රාජපක්ෂ නඩේ. එක්කො තමන් විනාස කරපු රට හදන්න ජනප්‍රිය නොවෙන තීරණ ගන්න වෙනවා.
    එක්කො මේ වෙලාවෙ පුළුවන් උපරිම හොරා කාල කොහේ හරි රටකට පැනගන්න වෙනවා.

    ඔය මොන එක කරත් ප්ලෑන් කරන් ඉන්න රාජපක්ෂ දේශපාලන අනාගතේට කෙළවෙනවා. 😍

    දෙවෙනි එක කරොත් ජාත්‍යන්තරෙන් බේරිල්ලකුත් නැති වෙනවා. ඇමරිකාවේ ගියොත් හිරේ තමයි.

    ඉතිං මේ වෙලාවෙ රාජපක්ෂලට කරන්න තියෙන හොඳම ගේම (වෙනත් පුරවැසියන්ට කරන්න තියෙන නරකම දෙයක්) තමයි රට ඉන්න අයගෙන් සල්ලි පුලුවන් තරං ගෙන්න ගන්න එක.

    මෙච්චර කල් තර්ජන කරලා, ලංකාවේ සල්ලි freeze කරනව කියලා බය කරලා, කොවිඩ් කාලෙ රටට ආපු කම්කරුවගෙන් පවා අසාධාරණ ගණන් හොටෙල් වලට අයකරලා හූරා කෑවා. බය කරලා කරගන්න බැරි තැන දැන් ඉමෝෂනල් ගේම් දෙනවා. 🤣🤣🤣

    ඒක තමයි මේ යන්නෙ. අහුවෙන්න එපා රටට ආදරයක් තියෙනවනං. ඔය යන්නෙ රාජපක්ෂ බේරාගැනීමේ සටන මිසක් රට බේරාගන්න කැම්පේන් එක නෙවෙයි.

    දේශපාලනයත් බේරන් පරණ පුරුදු හොරකමම කරන් සැපගන්න වෙන විදියක් නෑ. IMF සල්ලි වලින් ඒක කරන්න බෑ. ඒ නිසා ඒකට කැම්පේන් එක තමයි රටේ සල්ලි වලින්ම යොහානිලට ගෙවලා කරන්නෙ.
     
    • Like
    Reactions: ChoronaSottiya