යොහානි ගලන ගග

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    BnS, රොෂාන් ෆ්‍රනාන්දු, ඉරාජ්, යොහානි
    වගේ ගොඩක් ජනප්‍රිය වෙච්ච අයට තියෙන්නෙ ගායන හැකියාවට වඩා බිස්නස් මැනේජ්මන්ට් හැකියාවක්.
    ඉල්ලුමට සැපයීම දෙන්න දන්නව කියන්නෙ ගායන හැකියාව තියෙන ගායකයෙකුට වඩා ගොඩ යන්න පුලුවන්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,697
    113
    Mother Earth
    අපෝ හරි නෑ මචන්. ඒ රැපේ තියෙන හැඟම යොහානිගෙ කට හඬින් ඉස්මතු වෙන්නෙ නෑ. දෙල් කොළ ගොඩේ හරක් යනව වගේ. මම මාරම ආස සින්දුවක්. චරිතගෙ කුවේණියේ සින්දුවටත් මාරම ආසයි. :whistle:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    BnS, රොෂාන් ෆ්‍රනාන්දු, ඉරාජ්, යොහානි
    වගේ ගොඩක් ජනප්‍රිය වෙච්ච අයට තියෙන්නෙ ගායන හැකියාවට වඩා බිස්නස් මැනේජ්මන්ට් හැකියාවක්.
    ඉල්ලුමට සැපයීම දෙන්න දන්නව කියන්නෙ ගායන හැකියාව තියෙන ගායකයෙකුට වඩා ගොඩ යන්න පුලුවන්
    at least BnS, රොෂාන් ෆ්‍රනාන්දු, ඉරාජ් thamange sindune bn
    me gani anunge sindune wikrurthi karanne.
    harima katha wadak anunge sindu wikrurthi karala
    wikunan kanawa kiyanne.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    මෙකි තාම ඔරිජිනල් සින්දුවක් ගැහුවේ නෑ නේද. අනුන්ගේ සින්දු කිය කිය ඉන්නවා. ඒ මදිවට මුන්ව කොන්සර්ට් වලට ගෙන්නන උනුත් ඉන්නවනේ. නෙදකින්.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මෙකි තාම ඔරිජිනල් සින්දුවක් ගැහුවේ නෑ නේද. අනුන්ගේ සින්දු කිය කිය ඉන්නවා. ඒ මදිවට මුන්ව කොන්සර්ට් වලට ගෙන්නන උනුත් ඉන්නවනේ. නෙදකින්.
    at least BnS, රොෂාන් ෆ්‍රනාන්දු, ඉරාජ් thamange sindune bn
    me gani anunge sindune wikrurthi karanne.
    harima katha wadak anunge sindu wikrurthi karala
    wikunan kanawa kiyanne.

    Gon huthhiyek melo rahak ne
    Tamange deyak karaganna be
    උබ කරපු උබේ දෙයක් දාපංකෝ බලන්න ...

    BnS, රොෂාන් ෆ්‍රනාන්දු, ඉරාජ්, යොහානි
    වගේ ගොඩක් ජනප්‍රිය වෙච්ච අයට තියෙන්නෙ ගායන හැකියාවට වඩා බිස්නස් මැනේජ්මන්ට් හැකියාවක්.
    ඉල්ලුමට සැපයීම දෙන්න දන්නව කියන්නෙ ගායන හැකියාව තියෙන ගායකයෙකුට වඩා ගොඩ යන්න පුලුවන්
    BnS ලට නම් මචං ගායන හැකියාවක් නෑ කියන්න බෑ බං. පොඩ්ඩක් මුල ඉදන් උන්ගේ පැටිකිරිය බලපංං. වැඩ්ඩෝ නෙමේනං අවුරුදු 20ක් විතර රැදෙන්න බෑ.
     
    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    BnS, රොෂාන් ෆ්‍රනාන්දු, ඉරාජ්, යොහානි
    වගේ ගොඩක් ජනප්‍රිය වෙච්ච අයට තියෙන්නෙ ගායන හැකියාවට වඩා බිස්නස් මැනේජ්මන්ට් හැකියාවක්.
    ඉල්ලුමට සැපයීම දෙන්න දන්නව කියන්නෙ ගායන හැකියාව තියෙන ගායකයෙකුට වඩා ගොඩ යන්න පුලුවන්
    Bns la kiyanne pattama business kaarayo.kawruth wishwasa karanawada lankawe hadena mal sindu walin 50%k witara produce karala promote karanne bns lage sub company ekak kiyala
     
    • Like
    Reactions: D_Mad and PHBhagya

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Bns la kiyanne pattama business kaarayo.kawruth wishwasa karanawada lankawe hadena mal sindu walin 50%k witara produce karala promote karanne bns lage sub company ekak kiyala
    un business karana bawa eththa.uba kianne ***town entertainment neh ;) eth unta music be kianna be
     
    • Like
    Reactions: D_Mad