උබ කරපු උබේ දෙයක් දාපංකෝ බලන්න ...
BnS ලට නම් මචං ගායන හැකියාවක් නෑ කියන්න බෑ බං. පොඩ්ඩක් මුල ඉදන් උන්ගේ පැටිකිරිය බලපංං. වැඩ්ඩෝ නෙමේනං අවුරුදු 20ක් විතර රැදෙන්න බෑ.
මේ ගොනී පුලුවන් එකයි බැරි එකයි හැම මගුලම කරන්න යනවා ලස්සනයි කියල හිතාගෙන, සහමුලින්ම ඒ ලස්සන සිංදුව හානවනේ
kawda ban voice teen kella?and BNS la ara voice teen kella hana stage ekata ganawa..yohanita shot eka labewi..ekita wada hana talented and lassanay
ඔරිජිනල් එකේ විදිහටම කියන්න ඕනේ නෑ. ඒ වුනාට කියන එක ලස්සනට කියන්න එපැයි මචන්. මේකි මේ සින්දුව කනවනෙරැල්ලට බැන්නට ලොකු අවුලක් නෑ. cover එකක් ඔරිජිනල් එකේ විදිහටම කියන්න ඕනෙ කියල එකක් නෑ. ඒක අලුත් විදිහකට හරි ආතල් නන් එච්චරයි.
පටන් ගද්දිම ඒකිත් එක්ක තරහෙන් පටන් ගත්තම සින්දුව අවුල් තමා බන්. කොහොමත් බන් live stage එකක මිනිස්සුත් එක්ක නට නට කියද්දි ඔරිජිනල් සින්දුව වගේ වෙන්නෑ.ඔරිජිනල් එකේ විදිහටම කියන්න ඕනේ නෑ. ඒ වුනාට කියන එක ලස්සනට කියන්න එපැයි මචන්. මේකි මේ සින්දුව කනවනෙ
අතීතේ වැඩක් නෑ බං. කියන්න බැරි songs කියන්න ගිහිං නිකං ගූ වෙන්න එපා කියල අපි කියන්නෙ. කාගෙ දුව උනත් song එක ගූම කරල දැම්මා. ඒක ඕනෙ ගොනෙකුට තේරෙනවා.පටන් ගද්දිම ඒකිත් එක්ක තරහෙන් පටන් ගත්තම සින්දුව අවුල් තමා බන්. කොහොමත් බන් live stage එකක මිනිස්සුත් එක්ක නට නට කියද්දි ඔරිජිනල් සින්දුව වගේ වෙන්නෑ.
මෙයාගෙ covers මම බලන්න ගත්තෙ අවුරුදු ගානකට කලින් ඉදන්. නිකන් ගිටාර් එක අතේ තියන් කරන ඒවා. උබලට මේවා සෙට් වෙන්නැත්තන් පොඩ්ඩක් ඒ සිංදු බලපන්. ඒ කාලෙ මෙයාට ලොකු foreign fan base එකකුත් හිටියා. පරන ඒවායෙ කමෙන්ට් බැලුවනන් තේරෙයි.
ජෙනරාල් ප්‍රසන්න සිල්වගෙ දුව මෙයා
අතීතේ වැඩක් නෑ බං. කියන්න බැරි songs කියන්න ගිහිං නිකං ගූ වෙන්න එපා කියල අපි කියන්නෙ. කාගෙ දුව උනත් song එක ගූම කරල දැම්මා. ඒක ඕනෙ ගොනෙකුට තේරෙනවා.
BnS, රොෂාන් ෆ්‍රනාන්දු, ඉරාජ්, යොහානි
වගේ ගොඩක් ජනප්‍රිය වෙච්ච අයට තියෙන්නෙ ගායන හැකියාවට වඩා බිස්නස් මැනේජ්මන්ට් හැකියාවක්.
ඉල්ලුමට සැපයීම දෙන්න දන්නව කියන්නෙ ගායන හැකියාව තියෙන ගායකයෙකුට වඩා ගොඩ යන්න පුලුවන්
මටත් තේරෙනව අවුල් කියල...හැබැයි ඔය කියන තරන් පට්ට අවුලකුත් නෑ. අනික මේ වගේ ඒවා අවස්තාවක් කරගෙන ගොඩක් උන් කරන්නෙ ඒකිට බනින එක මිසක් performance එකට බනින එක නෙමෙයි. ඒකයි අතීතය කිවුවෙ.
මේ කියන්නෙත් යොහානිම තමා
Me wagema comment kohedo dekala thiyanawa. nikan Dejavu wage denwhy do you all waste your time talking about this bitch if she's not good?
let the people who invite them to do so, just don't watch them,,,simple..don't make things complicated...i guess she's invited to the stage because there are people who like her...just read the above comments and you'll see what i'm saying...different people have different tastes...just dont waste your fucking time for these useless things.
thank you.
edit: saw someone has mentioned roshan fdoi don't even like to see that useless bugger...he became famous by supporting MR...you know, there are 69 hundredK people who would embrace anything or anyone if they are being endorsed by their favorite politician
![]()