යොහානි දේශපාලනයට

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113

    යොහානි මැතිනියනි දේශපාලනයට වඩිනු මැනවි. මේ ලක්දේශය සතුරන්ගෙන් බේරා ගන්නකෝ. මම ඔබගේ වහලා වෙම්

     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    angry sri lanka GIF by Viber


    ඇයි බං උබ ඔච්චර ගොං. පවුලෙන් එන සින් එකක්ද නැත්නම් උබේම අවුලක්ද?
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ලංකාවේ පක්කු මානසිකව මෝල් වෙලා - දැන් මන්දමෝල් පිස්සු කෙලිනවා. අම්මා තාත්තගේ ඉදන් එන ජානනනේ
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    ගෝටගෙ ඊලග මැතිවරන සිංදුව යොහානි කරොත් ඡන්ද ටික අනිවා වැඩි වෙයි :lol: