යොහානි සලමන් කාන් සමග ගී ගායනාවක
P priyade Well-known member Dec 2, 2017 10,581 6,158 113 Oct 10, 2021 #1 Reactions: adowhybn and ruchira55
ruchira55 Well-known member Mar 23, 2012 39,959 40,805 113 Oct 10, 2021 #2 මුළු වීඩියෝ එකේම සලමන් බයියා හෙනම කන්ෆියුස් මූඩ් එකක් දාගෙනනෙ ඉන්නෙ. Reactions: Ashan052, Any.key, jay-shan and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Oct 10, 2021 #3 BUMPER Reactions: Any.key and adowhybn
pasindu201 Well-known member Dec 25, 2017 1,741 1,524 113 Oct 10, 2021 #4 thuwalawechcha thana penawa hodata paw kella
ruchira55 Well-known member Mar 23, 2012 39,959 40,805 113 Oct 10, 2021 #5 pasindu201 said: thuwalawechcha thana penawa hodata paw kella Click to expand... වහන්න ඕන කමක් තිබ්බා නම් ඕක ගොඩක් ලේසියෙන් වහන්න පුළුවන් බන්. ඒත් යොහානි ඒක වහනවා වෙනුවට ඒකට පොඩි මේක් අප් පාරක් දාලා වාසියකට හරවගෙන නේද?
pasindu201 said: thuwalawechcha thana penawa hodata paw kella Click to expand... වහන්න ඕන කමක් තිබ්බා නම් ඕක ගොඩක් ලේසියෙන් වහන්න පුළුවන් බන්. ඒත් යොහානි ඒක වහනවා වෙනුවට ඒකට පොඩි මේක් අප් පාරක් දාලා වාසියකට හරවගෙන නේද?
pasindu201 Well-known member Dec 25, 2017 1,741 1,524 113 Oct 10, 2021 #6 ruchira55 said: වහන්න ඕන කමක් තිබ්බා නම් ඕක ගොඩක් ලේසියෙන් වහන්න පුළුවන් බන්. ඒත් යොහානි ඒක වහනවා වෙනුවට ඒකට පොඩි මේක් අප් පාරක් දාලා වාසියකට හරවගෙන නේද? Click to expand... Ane manda ,a unata mune charm eka gihin,evil eye thamai
ruchira55 said: වහන්න ඕන කමක් තිබ්බා නම් ඕක ගොඩක් ලේසියෙන් වහන්න පුළුවන් බන්. ඒත් යොහානි ඒක වහනවා වෙනුවට ඒකට පොඩි මේක් අප් පාරක් දාලා වාසියකට හරවගෙන නේද? Click to expand... Ane manda ,a unata mune charm eka gihin,evil eye thamai
Ravana21 Well-known member Apr 29, 2021 2,302 3,250 113 Oct 10, 2021 #8 මේ වෙලාවේ ජාත්යන්තරෙත් අපි පීචං වෙනවා.. මෙහෙ උන් සල්ලි බලෙන් සිංදු කියලා ටැලන්ට් නැතුව බොලිවුඩ් ගිය ප්‍රකෝටිපති යොහානිව උඩ දදා මාකට් කර කර ඉන්නවා අපිට දැන් සිද්ද වෙලා තියෙන්නේ පැන්ඩෝරා පේපර් කියව කියව ඉන්න තමයි..ජෙබ්බන්ට කතිරේ නොගහපු එකේ සාපේ තමයි ඉතින්.. වෙන මොනාද ?යොහානිට කියපල්ලා සිංදුවක් කියලා රට දියුණුකරන්නයි කියලා..මේ රටේ කවදත් ඇගයීමට පත් කලේ කිසිම ප්‍රයෝජනයක් නැති මිනිස්සුන්ව.
මේ වෙලාවේ ජාත්යන්තරෙත් අපි පීචං වෙනවා.. මෙහෙ උන් සල්ලි බලෙන් සිංදු කියලා ටැලන්ට් නැතුව බොලිවුඩ් ගිය ප්‍රකෝටිපති යොහානිව උඩ දදා මාකට් කර කර ඉන්නවා අපිට දැන් සිද්ද වෙලා තියෙන්නේ පැන්ඩෝරා පේපර් කියව කියව ඉන්න තමයි..ජෙබ්බන්ට කතිරේ නොගහපු එකේ සාපේ තමයි ඉතින්.. වෙන මොනාද ?යොහානිට කියපල්ලා සිංදුවක් කියලා රට දියුණුකරන්නයි කියලා..මේ රටේ කවදත් ඇගයීමට පත් කලේ කිසිම ප්‍රයෝජනයක් නැති මිනිස්සුන්ව.