යොහානි සලමන් කාන් සමග ගී ගායනාවක

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,962
    40,810
    113
    thuwalawechcha thana penawa hodata paw kella
    වහන්න ඕන කමක් තිබ්බා නම් ඕක ගොඩක් ලේසියෙන් වහන්න පුළුවන් බන්. ඒත් යොහානි ඒක වහනවා වෙනුවට ඒකට පොඩි මේක් අප් පාරක් දාලා වාසියකට හරවගෙන නේද?
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    වහන්න ඕන කමක් තිබ්බා නම් ඕක ගොඩක් ලේසියෙන් වහන්න පුළුවන් බන්. ඒත් යොහානි ඒක වහනවා වෙනුවට ඒකට පොඩි මේක් අප් පාරක් දාලා වාසියකට හරවගෙන නේද?
    Ane manda ,a unata mune charm eka gihin,evil eye thamai
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මේ වෙලාවේ ජාත්යන්තරෙත් අපි පීචං වෙනවා.. 😥 මෙහෙ උන් සල්ලි බලෙන් සිංදු කියලා ටැලන්ට් නැතුව බොලිවුඩ් ගිය ප්‍රකෝටිපති යොහානිව උඩ දදා මාකට් කර කර ඉන්නවා 🤭



    අපිට දැන් සිද්ද වෙලා තියෙන්නේ පැන්ඩෝරා පේපර් කියව කියව ඉන්න තමයි..ජෙබ්බන්ට කතිරේ නොගහපු එකේ සාපේ තමයි ඉතින්.. වෙන මොනාද ?🤭යොහානිට කියපල්ලා සිංදුවක් කියලා රට දියුණුකරන්නයි කියලා..මේ රටේ කවදත් ඇගයීමට පත් කලේ කිසිම ප්‍රයෝජනයක් නැති මිනිස්සුන්ව.