ඉදිරියේ රාළ;20701504 said:ආ මෙන්න ඔයාට ගිහින් ලේසියෙන් බැහැදකින්න පුළුවන් හාමුදුරුනමක්. ආරංචි වෙන විදියට මේ හාමුදුරුවන්ගේ හැකියාව අනූව 7 වැනි චක්රයත් ඒ කියන්නෙ crown chakraත් ඇරිලා තමා. තරමක් සැර පෙනුමක් තිබුණට බොහොම කරුණාවන්ත හාමුදුරුනමක්. වැඩ ඉන්නේ බෞද්ධයා නාලිකාව තියෙන කොළඹ 7 සම්බෝධි විහාරයට එහා පැත්තෙන් තියෙන භාවනා මධ්‍යස්ථානයේ. ඒකෙ නායක හාමුදුරුවො තමා මේ.
මේකත් පොඩ්ඩක් අහලා බලපන් මචන්.
කුන්ඩලනී ශක්තිය