යෝගා/ආයුර්වේදයේ කියවෙන චක්‍ර
මචන් යෝගා/ ආයුර්වේදයේ කියවෙන චක්‍ර ගැන හරියටම දන්නා කෙනෙක් කිරියේ ඉන්නවනම් කියපල්ලා.. ඉතාම වැදගත් දෙයක් දැනගන්න තියනවා. මේවා අවධි කරපු අය ලංකාවේ ඉන්නවද..? දන්නා කෙනෙක් PM එකක් හරි දාපල්ලා..
මචන් යෝගා/ ආයුර්වේදයේ කියවෙන චක්‍ර ගැන හරියටම දන්නා කෙනෙක් කිරියේ ඉන්නවනම් කියපල්ලා.. ඉතාම වැදගත් දෙයක් දැනගන්න තියනවා. මේවා අවධි කරපු අය ලංකාවේ ඉන්නවද..? දන්නා කෙනෙක් PM එකක් හරි දාපල්ලා..
. ඒ කියන්නෙ ඒ වෙනකොටත් ඒ හාමුදුරුවන්ගෙ කුඩා කාලෙදි අජ්නා චක්‍රය (අජ්නා චක්‍රය කියන්නෙ ඇස් දෙක මැද තියෙන නිලයට , බටහිර අය pineal gland කියලත් හඳුන්වනවා ) අවදි වෙලා තිබිලා තියෙන්නේ.
නාඋයනේ හාමුදුරුවො කසින 40න්ම ධ්‍යාන උපදවපු උත්තමයෙක්. ඒ කියන්නෙ කසින 40ම පාවිච්චි කරලා චක්‍ර 7ම උපදවගෙන.