යෝජිත විවාහ හා යෝජිත ආදරය | Arranged marriages and arranged love

hpk89

Member
Dec 22, 2010
593
37
0
පොඩි කාලේ, තරුණ කාලේ හොඳට ඉගෙන ගෙන හොඳ පඩි ලැබෙන රස්සාවක් කරලා හොඳට සල්ලි හොයාගෙන තමයි කසාදයක් ගැන හිතන්න ඕනේ. නැත්නම් ඉතින් ඉස්සරහට ලෝබ හිතෙයි ඇයි මම තව ටික කාලයක් ඉවසුවේ නැත්තේ, එහෙම ඉවසුවා නම් ඉතින් හොඳට සල්ලි තියෙන, හොඳ පවුලක, ඉගෙනගත්ත පට්ට කෑල්ලක් බැඳගන්න තිබ්බා නේ කියලා. තමන්ගේ තත්වය, මුදල් වගේ දේවල් ඉහල යනකොට ඉතින් ගෑනීගේ, කෙල්ලගේ තත්වය තමන්ට මදි වෙනවා නේ.
ඉතින් යෝජිත විවාහයක නරකක් නෑ කියලා තමයි මම හිතන්නේ. "අනේ මගේ රත්තරං අපි කොච්චර දුප්පත් උනත් ආදරෙන් ඉමු" කියලා කිව්වාට අඟහිඟකම් එනකොට ආදරේ පෑල දොරෙන් යනවා. ඒකයි ඇත්ත කථාව. යෝජිත විවාහයන් ගොඩකාලයක් පවතින එක මම පිළිගන්නවා. ඒ මොකද, සමාන පවුල් පසුබිමක්, සමාන අධ්යාපන මට්ටමක්, හොඳ ආර්ථික තත්වයක් තියෙන කොට ගැටුම් අඩුයි.
ඕනෙම නම් ඉතින් කෙල්ලෝ ගොඩක් එක්ක යාලුවෙනා උන්ගෙන කරගන්න තියෙන හැමදෙයක්ම කරගෙන ගෙදරින් හොයලා දෙන ලස්සන කෑල්ලක්ව බඳින එකයි

මෙහෙම කියන එක වැරදි නම් මට සමාවෙන්න..එත් ඔය කියන කතාව සම්පූර්ණයෙන්ම සාධාරනයිද? සමාන මට්ටමේ කෙනෙක් හොයාගෙන කසාද බඳින්න කැමති කෙනෙක් එහෙම කරන එක මාත් පිලිගන්නවා..ඒක හරි..කොහොමත් තමන්ගේ තත්ත්වය ඉහල යනකොට තමන්ට ආදරේ කරන කෙනා එපා වෙනවා නම් ඒක ඇත්ත ආදරයක් නෙවෙයි නේ..
එත් ඒක හින්ද කෙල්ලෝ ගොඩක් යාලු කරගෙන එයාලගෙන් හැම දේම ඉෂ්ඨ කරගෙන අත ඇරලා දාන එක හොඳ වැඩක්ද? මම නම් හිතන්නේ එක වැරදි වැඩක්..ඒ කෙල්ලෝ පවු නැද්ද?
ඔහොම කතාවක් කෙල්ලෙක් කිව්වා නම් ඔයා කියයි නේද කෙල්ලෝ ඔහොමම තමයි, කොල්ලන්ගෙන් ප්‍රයෝජන අරන් අමාරුවේ දානවා
කියලා?
:dull::dull:
 
  • Like
Reactions: king_pandukabaya

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    මෙහෙම කියන එක වැරදි නම් මට සමාවෙන්න..එත් ඔය කියන කතාව සම්පූර්ණයෙන්ම සාධාරනයිද? සමාන මට්ටමේ කෙනෙක් හොයාගෙන කසාද බඳින්න කැමති කෙනෙක් එහෙම කරන එක මාත් පිලිගන්නවා..ඒක හරි..කොහොමත් තමන්ගේ තත්ත්වය ඉහල යනකොට තමන්ට ආදරේ කරන කෙනා එපා වෙනවා නම් ඒක ඇත්ත ආදරයක් නෙවෙයි නේ..
    එත් ඒක හින්ද කෙල්ලෝ ගොඩක් යාලු කරගෙන එයාලගෙන් හැම දේම ඉෂ්ඨ කරගෙන අත ඇරලා දාන එක හොඳ වැඩක්ද? මම නම් හිතන්නේ එක වැරදි වැඩක්..ඒ කෙල්ලෝ පවු නැද්ද?
    ඔහොම කතාවක් කෙල්ලෙක් කිව්වා නම් ඔයා කියයි නේද කෙල්ලෝ ඔහොමම තමයි, කොල්ලන්ගෙන් ප්‍රයෝජන අරන් අමාරුවේ දානවා
    කියලා?
    :dull::dull:

    :)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020456.gif
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    එක ඇත්ත බන් මන් බැන්දේ ගොඩක් පොඩි වයසේදී.එක අතකට එහෙම කියන්නත්
    බ. තමන්ට තෝරාගන්න පුළුවන් නම් තව මොනාද? තේරීම කියල මම කිව්වේ ගුණ ගරුක
    කම, හැමදාම ආදරෙන් ඉදීද, වගකීම් බර ගනීද, තමන්ගේ දරුවන්ව හොදින් බල ගාන්න
    අම්ම කෙනෙක්, තාත්ත කෙනෙක් වේවිද, තමන්ටම උනත් දුකේදී අම්ම තාත්ත වගේ ආදරෙන්
    ඉදීද, කන්න නැති උනත් ආදරෙන් ඉදීද එන ප්‍රශ්න වලට මුණ දීගෙන, කියන වගේ ඒවා තමා..
    රස්සාවල්, සමාජ තත්ත්ව නම් සතේකට වැඩක් නෑ ඇත්තම ආදරේ නම් ඒ දෙන්න අතර තියෙන්නේ.
    මොකද සල්ලි, තත්වයෙන් පියවන්න බැරි ඒවා පිරෙන්නේ මේ ලෝකේ අදරෙන්ම විතරයි..
    ඉතින් තමන්ට ආදරේ කරාවිද, කලින් මම කියපු කිසිම දෙයක් ගැන නොහිත සල්ලි. තත්වයටම
    විතරක් ඉඩ දීලයි ඔය යෝජිත විවාහ වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම සත්ව ලෝකේ හැටියට
    බෙලහීනයෝ.. හැබැයි තව මෙහෙම දෙයක් තියනවා, අද ලෝකේ හැම දේම යන්නේ සල්ලි
    උඩින් ගුන ගරුක බව බල්ලට ගිහින්. ඉතින් එහෙම බලු ලෝකෙක මෙහෙම තමා මිනිස්සු
    ගැණු මිනිස්සු හොයා ගන්නේ...​

    :yes::yes::yes::yes::yes:
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මට නම් මේවා බැලූවම බයේ බෑ...
    හැබැයි හොඳ නිර්මාණයක්...
    මොනවා කිව්වත් ගෑණියෙක් කියන්නේ ආශාවන් අසීමිත
    කිසිම දෙයකින් සතුටු කරලා ඉවරයක් කරන්න බැරි කෙනෙක්.
    මම ඒක හොඳට අත් විඳලා තියෙනවා...
    එහෙම නැති කිසිම ගැහැණියෙක් මේ ලොකේ නෑ....
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    "අපට පිළිගන්ට වන තවත් කාරණාවක් තමයි, යෝජිත විවාහ ඇති වන්ට තවත් හේතුවක් තමන්ට සහකරුවකු/සහකාරියක වත් සොයා ගන්ට තරම් පෞරුෂයක් (personality) නැති පිරිසක් පෙරදිග සංවෘත සමාජවල සිටින්නේය යන කාරණාව."

    මේ කථාව නම් හිතට වැදුනා...මාත් ඒකේ කොටස් කරුවෙක් වගෙයි.. :)
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    යෝජිත විවාහ වැඩි කාලයක් තියෙන එක නම් මමත් පිලිගන්නවා. එකම පවුල් පසුබිමක් ඇතුලේ, බොහෝවිට එකම අධ්යාපන මට්ටමකුත් තියෙන දෙන්නෙක් අතරේ ගැටුම් අඩුයි. සල්ලි බාගේ හොඳට තියෙනවා නම්, සමාජ තත්වය තියෙනවා නම් ඒ විවාහ වල ස්ථාවරභාවයට ඒක ගොඩක් උදව් වෙනවා.
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    පොඩි කාලේ, තරුණ කාලේ හොඳට ඉගෙන ගෙන හොඳ පඩි ලැබෙන රස්සාවක් කරලා හොඳට සල්ලි හොයාගෙන තමයි කසාදයක් ගැන හිතන්න ඕනේ. නැත්නම් ඉතින් ඉස්සරහට ලෝබ හිතෙයි ඇයි මම තව ටික කාලයක් ඉවසුවේ නැත්තේ, එහෙම ඉවසුවා නම් ඉතින් හොඳට සල්ලි තියෙන, හොඳ පවුලක, ඉගෙනගත්ත පට්ට කෑල්ලක් බැඳගන්න තිබ්බා නේ කියලා. තමන්ගේ තත්වය, මුදල් වගේ දේවල් ඉහල යනකොට ඉතින් ගෑනීගේ, කෙල්ලගේ තත්වය තමන්ට මදි වෙනවා නේ.
    ඉතින් යෝජිත විවාහයක නරකක් නෑ කියලා තමයි මම හිතන්නේ. "අනේ මගේ රත්තරං අපි කොච්චර දුප්පත් උනත් ආදරෙන් ඉමු" කියලා කිව්වාට අඟහිඟකම් එනකොට ආදරේ පෑල දොරෙන් යනවා. ඒකයි ඇත්ත කථාව. යෝජිත විවාහයන් ගොඩකාලයක් පවතින එක මම පිළිගන්නවා. ඒ මොකද, සමාන පවුල් පසුබිමක්, සමාන අධ්යාපන මට්ටමක්, හොඳ ආර්ථික තත්වයක් තියෙන කොට ගැටුම් අඩුයි.
    ඕනෙම නම් ඉතින් කෙල්ලෝ ගොඩක් එක්ක යාලුවෙනා උන්ගෙන කරගන්න තියෙන හැමදෙයක්ම කරගෙන ගෙදරින් හොයලා දෙන ලස්සන කෑල්ලක්ව බඳින එකයි

    ආදරේ කරලා බඳින කෙනත් සමාන පවුල් පසුබිමක්, සමාන අධ්යාපන මට්ටමක්, හොඳ ආර්ථික තත්වයක් තියන කෙනෙක් උනත් උබ කියන විදියට එකත් නරකයිද :confused:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    "අපට පිළිගන්ට වන තවත් කාරණාවක් තමයි, යෝජිත විවාහ ඇති වන්ට තවත් හේතුවක් තමන්ට සහකරුවකු/සහකාරියක වත් සොයා ගන්ට තරම් පෞරුෂයක් (personality) නැති පිරිසක් පෙරදිග සංවෘත සමාජවල සිටින්නේය යන කාරණාව."

    මේ කථාව නම් හිතට වැදුනා...මාත් ඒකේ කොටස් කරුවෙක් වගෙයි.. :)

    ahema hithanna epa kolla....uba kawada kata hari podi hari try karala athi ne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ඕනෙම නම් ඉතින් කෙල්ලෝ ගොඩක් එක්ක යාලුවෙනා උන්ගෙන කරගන්න තියෙන හැමදෙයක්ම කරගෙන ගෙදරින් හොයලා දෙන ලස්සන කෑල්ලක්ව බඳින එකයි
    මේකට තමයි කුජීතකම කියන්නෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට නම් මේවා බැලූවම බයේ බෑ...
    හැබැයි හොඳ නිර්මාණයක්...
    මොනවා කිව්වත් ගෑණියෙක් කියන්නේ ආශාවන් අසීමිත
    කිසිම දෙයකින් සතුටු කරලා ඉවරයක් කරන්න බැරි කෙනෙක්.
    මම ඒක හොඳට අත් විඳලා තියෙනවා...
    එහෙම නැති කිසිම ගැහැණියෙක් මේ ලොකේ නෑ....
    මේ ඔයගේ වරද. පුද්ගලයව සහ හැගීම් හරිහැටි අඳුනගන්නෙ නැති වුනාම වෙනදේවල් තමයි ඔය.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මේකට තමයි කුජීතකම කියන්නෙ.

    I agree 100% to this. manussayek adu gane sadharana wenna ona. thamanta wenawata akamathi de anunta karanna epa. anika ehema katha kiyana eka pirimi kamata nindawak. :yes::yes::yes::yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ආදරේ කරලා බඳින කෙනත් සමාන පවුල් පසුබිමක්, සමාන අධ්යාපන මට්ටමක්, හොඳ ආර්ථික තත්වයක් තියන කෙනෙක් උනත් උබ කියන විදියට එකත් නරකයිද :confused:

    නෑ. මම එහෙම කියන්නේ නෑ. මම මෙතන මතුකරන්න යන කාරනය වෙන්නේ අදහස් ගැලපීම, ආදරය විතරක් විවාහයට ප්‍රමානවත් නෑ කියන එක. අනෙක් සමාජ, ආර්ථික කාරනා බෙහොමයක ගැලපීම විවාහයට තියෙන්න ඕනේ