යෝධ සංවර්ධන ව්‍යාපෘති

monson

Well-known member
  • May 7, 2007
    26,201
    30,097
    113
    අවට පරිසරේ ලස්සනත් නැති කරලා බලු කූඩු ගහලා
    එකනේ කිව්වේ බුලත් විට කඩයක්වත් කරලා නැති කාලකන්නි හොර තක්කඩි ජෙප්පන්ට දෙන්න එපා කියල. එහෙනම් දන්නවා එක තැන කොස් කඩම 21 දැම්මහම එකෙක්ටවත් හරියට ආදායමක් නැහැ කියලා :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,201
    30,097
    113
    එක බඩුවට එක කඩයක් නිසා එක තැන කොස් කඩ 21ක් දැම්මා

    එකක කොස් ඇට තම්බලා
    එකක කොස් ඇට පුච්චලා
    එකක කොස් මදුළු
    එකක වරකා
    එකක වැල
    එකක කොස් මැල්ලුම්
    එකක කොස් තම්බලා
    එකක පොලොස්
    එකක කිරි කොස්
    එකක කොස් කට්ලට්
    එකක කොස් වේලලා
    එකක කොස් වහලු (මාලිමා JVP හරක්ට )

    .
    .
    .
    .
    .
    .
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,179
    1
    9,104
    113
    -~උලක් උඩ-~

    බලු කූඩුව වගෙ හට් එකකට ලක්ශ 4.50යි. කොහොමද ගැහිල්ල
    එහෙම කියන්න එපා. . එක කඩේක කහ පාට ටීශර්ට් එකටයි බැලුන් ටිකටයි. කොස් ගෙඩියටයි එක් ලක්ෂ පනස් දාහක් විතර ඇරියහම ගාන සාධාරනයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,126
    87,745
    113
    ආශ්චර්යමත් රටක
    මේ ආණ්ඩුව කාලෙ කරපු පළවෙනි ගොං වැඩේ කරලා. නුසුදුසු තැනක ප්ලෑන් එකක් නැතුව පෙට්ටිකඩ දාලා. 🙈

    මේකට නං බංකොළොත් විපක්ෂ තැරි දාර බයියො එක්ක එකඟ වෙන්න වෙනවා
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,528
    18,755
    113
    35
    Spain
    මේ ආණ්ඩුව කාලෙ කරපු පළවෙනි ගොං වැඩේ කරලා. නුසුදුසු තැනක ප්ලෑන් එකක් නැතුව පෙට්ටිකඩ දාලා. 🙈

    මේකට නං බංකොළොත් විපක්ෂ තැරි දාර බයියො එක්ක එකඟ වෙන්න වෙනවා
    පළවෙනි ගොං වැඩේ ?? මේ සතියෙ පළවෙනි ගොන් වැඩේ පකෝ, උඹ දැක්කේ නෑ වගේ හිටියට උන් හැම සතියෙම ගොන් වැඩ කරා
     
    • Haha
    Reactions: Lion-0 and Candid-B

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ඔහොම හදුවාට අවුලක් නැහැ බ්බන් හැබැයි ඔවා හදන්න ගිය ගාන නම් සැකයි
     
    • Like
    Reactions: Inigo Montoya